News News July 19, 2022අනුප්‍රාප්තික ජනාධිපති නාමයෝජනා කැදවීම අදBy adminJuly 19, 20220 අනුප්‍රාප්තික ජනාධිපති නාමයෝජනා කැදවීම අද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ ජනපති අසුන වෙනුවෙන් සහ හිටපු ජනපතිගේ…
News News July 19, 2022රනිල්ගේ නිවස ගිනිතැබීම පිටුපස සිටින්නේ කවුද?By adminJuly 19, 20220 පසුගිය ජුලි 9වනදා රටේ උද්ගතවූ තත්වය සමගින් ජනපති නිවාස, අරලියගහ මන්දිරය සහ ජනපති ලේකම් කාර්යාලය අරගල කරුවන් අතට පත් වුණා.…
News News July 18, 2022සිපෙට්කෝ ඉන්ධන බෙදීම ඇරඹේ?By adminJuly 18, 20220 මෙම මස 21 වනදා සිට අඛණ්ඩව ඉන්ධන බෙදීමට කටයුතුකිරීමට බලාපොරොත්තුවන් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.
News News July 18, 2022රන්ජන් අධිකරණයටBy Buzzer EditorJuly 18, 20220 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා රංජන්…
News News July 18, 2022අරගල පක්ෂය ලියාපදිංචියටBy adminJuly 18, 20220 ගෝල්ෆේස් අරගලයේ නිරත කණ්ඩායම් එක්ව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත අද (18) දින ගොස් ඉල්ලීමක් කර ඇත…
News News July 18, 2022ස්කොට්ලන්යාඩ් පොලිසිය ලංකාවට.By adminJuly 18, 20220 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්භන්ධව නැවත සමාලෝචනය කොට අවශ්‍ය නම් එංගලන්ත ස්කොට්ලන්යාඩ් පොලිසියේ සහය ලබාගෙන මෙම පරීක්ෂණය අවසන් කරන බවට වැඩබලන…
News News July 18, 2022හිටපු ජනපති නැවත ශ්‍රී ලංකාවට?By adminJuly 18, 20220 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන අගෝස්තු මස දී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අද දිනපතා පුවත්පතක් වාර්තා කර…
News News July 18, 2022පෙට්‍රල් 95 භාවිතා කරන්නන් සඳහා LIOC යාවත්කාලීන කිරීමBy Buzzer EditorJuly 18, 20220 ඔක්ටේන් 95 පෙට්‍රල් තොගයක් ජුලි මස 13 වැනි බදාදා දින ශ්‍රී ලංකාවට පැමිණි බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) කළමනාකාර…
News News July 17, 2022“ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින්න” – ප්‍රධාන රටවල් කිහිපයකින් ඉල්ලීමක්By Buzzer EditorJuly 17, 20220 එක්සත් රාජධානිය, සිංගප්පූරුව, බහරේන්, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින…
News News July 17, 2022පෙට්‍රල් වෙනුවට ආදේශක නිෂ්පාදනය කළ තිදෙනෙක් අත්අඩංගුවටBy Buzzer EditorJuly 17, 20220 විවිධ රසායන ද්‍රව්‍ය එකතු කර පෙට්‍රල්වලට ආදේශක නිෂ්පාදනය කර අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ…