Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අනුප්‍රාප්තික ජනාධිපති නාමයෝජනා කැදවීම අද
News 5 Views

අනුප්‍රාප්තික ජනාධිපති නාමයෝජනා කැදවීම අද

adminBy adminJuly 19, 2022No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අනුප්‍රාප්තික ජනාධිපති නාමයෝජනා කැදවීම අද

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ ජනපති අසුන වෙනුවෙන් සහ හිටපු ජනපතිගේ ඉතිරි ධුරකාලය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කරගැනීම සඳහා ව්‍යවස්ථානුකුලව සහ කථානායකවරයාට ඇති බලතල ප්‍රකාරව නාමයෝජනා කැඳවීම අද දින සිදුකිරීමට නියමිතයි. දැනට අපේක්ෂකයන් හතර දෙනෙකුගේ නම් පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටත කතාබහක් ඇතිවී තිබුනද නීත්‍යනුකුලව අද දින කථානායකවරයා ඉදිරියේ එම නාම යෝජනා බාරදීමෙන් පසු එම අපේක්ෂකයන් වෙත අපේක්ෂකත්වයේ නීත්‍යනුකුල භාවය ලැබෙනවා සමගම නිල වශයෙන් ජනතාවටද එම අපේක්ෂකයන් කවරෙක්ද යන වග දැනගැනීමට ලැබෙනවා.

අද දින (19) නාම යෝජනා භාරදීමෙන් පසු හෙට දිනයේ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් ඡන්දබලය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගේ ( කතානායක සමග) 50% බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ඉදිරි වසර කිහිපය කටයුතු කිරීමට නියමිතව තිබේ.

මින් පෙර 1993 දී එවක හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ අභාවයෙන් පසු වැඩ බලන ජනපති ලෙස ඩිංගිරි බැඳ විජේතුංග මහතා පත්කර ගැනීම වෙනුවෙන්ද රහස් චන්දයක් පවත්වනු ලැබුවා. නමුත් එවක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ ඩිංගිරි බැඳ විජේතුංග මහතා ආණ්ඩුපක්ෂය ( එක්සත් ජාතික පක්ෂය ) විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශ වල විශේෂ ආරක්ෂක වැඩසටහනක් සහ රථවාහන ගමන්කිරීම පිලිබඳ වැඩසටහනක් අද (19) සහ හෙට (20) දිනය පුරා ක්‍රියාත්මකයි. වර්තමානයේ හදිසි නීති තත්වයක් රටතුල ප්‍රකාශයට පත්කර ඇති අතර පසුගිය දිනක වත්මන් වැඩ බලන් ජනපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ උද්ගතව ඇති කැරලි සහ කෝලාහල තත්වයන් පාලනයට උපරිම බලය යෙදවීමට ආරක්ෂක අංශ වලට පවරා ඇති බවයි.

ඒවගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකතයක් කරමින් පැවසුවේ, වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිකරලීමට ව්‍යවස්ථානුකුලව සහ නීතියට අනුකුලව දේශපාලන අධිකාරියෙන් ගන්නා තීරණ වලට, මහජනතාවට අවනතවන ලෙසත් සහ නීති විරෝධී ලෙස එම කටයුතු වලට බාධා නොකරන ලෙසත් එවන් සිද්ධියක් ඇති උවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂක අංශ වලට ලබා දී ඇති නිත්‍යානුකුල බලයන් සහ විධානයන් අනුව රටේ නිතිය සහ සාමය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය කරන උපරිම බලය යෙදවීමටත් සිදුවන බවයි.

News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරනිල්ගේ නිවස ගිනිතැබීම පිටුපස සිටින්නේ කවුද?
Next Article ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් හෙළි කරන ලෙස TISL ඉල්ලා සිටී
admin
  • Website

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.