Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගෝල්ෆේස් අරගලයේ නිරත කණ්ඩායම් එක්ව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත අද (18) දින ගොස් ඉල්ලීමක් කර ඇත ඇත.ජන අරගලයේ පුරවැසියෝ නමින් එම පක්ෂය පිහිටුවන බව එහිදී අරගලයේ නියෝජිතයන් කියා සිටී. News pick picks