සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය මීර්පූර් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වුනි. කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහි සතුට වැඩි වෙලාවක් බංග්ලාදේශ පිතිකරුවන්ට රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ හසර ලබා නොදුන්හ. දිවා ආහාරය සඳහා තරඟය නතර කරනවිට ලකුණු 66 කට කඩුලු 5 ක් දැවී ඔවුන් දැඩි අසීරු අඩියක පසුවිය.
ඕවර 39 කදී
ඕවර 24 ක් අවසානයේ තරඟයේ ලකුණු පුවරුව 118/5 ක් ලෙස දිස් විය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් 43 (100) හා ලිටන් ඩාස් 56 (97) ක් ලෙසත් ලකුණු ලබා සිටියහ.

END OF OVER 39