Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 13
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » vivo විසින් V29 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Financial 3 Views

vivo විසින් V29 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Buzzer EditorBy Buzzer EditorNovember 10, 2023No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

“vivo විසින් Smart Aura Light Portrait සහ අති නවීන Ultra Slim Aesthetic Design සහිත V29 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි”

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය V ශ්‍රේණියේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන V29 5G පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. සිය V ශ්‍රේණිය සතු නවීන නිර්මාණකරණය, අති නවීන කැමරා ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙනයමින් හඳුන්වා දුන් V29 5G දැන් ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමේ හැකියාව පවතී. 120 Hz 3D Curved Screen එකක් සමඟින් පැමිණෙන V29 5G වෙළඳපොළේ පවතින සිහින්ම ස්මාර්ට්ෆෝන් සඳහා නව ප්‍රමිතියක් ඇති කරනු ලබයි. එහි සැලසුම ඡායාරූපකරණ හැකියාවන්හි සැලකිය යුතු වැඩිදියුණු කිරීම් ඇති කරන ලෙස නිර්මාණය කර ඇත. එහි කැපී පෙනෙන විශේෂාංග අතරට Smart Aura Light Portrait, Supermoon Mode, Food Mode සහ 50 MP AF Group Selfie යන සුවිශේෂී විශේෂාංග හඳුන්වා දිය හැකිය.

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකථනය පිළිබඳව අදහස් දක්වමින්, vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙසේ පැවසීය. “vivo V ශ්‍රේණිය එහි සතු ඡායාරූපකරණය, නිර්මාණය සහ කාර්ය සාධනය මගින් පරිශීලකයින් නිරන්තරයෙන් ආකර්ෂණය කර ගැනීමට සමත් වී තිබෙනවා. අපගේ මූලික මූලධර්මය වන Benfen මත පදනම්ව, අපි පර්යේෂණ සහ නවෝත්පාදන තුළින් V29 5G හි ඡායාරූපකරණයේ සහ නිර්මාණයේ සුවිශේෂී වෙනස්කම් සිදු කර තිබෙනවා. V29 5G විසින් ජංගම ඡායාරූපකරණයට වෙනසක් එක් කරමින් අප සතුව පවතින වෙළඳපොළ නායකත්වය ද ශක්තිමත් කරනු ඇතැයි අප විශ්වාස කරනවා.”

vivo V29 5G යනු සිත් ඇදගන්නා විශේෂාංග රැසකින් සමන්විත සුවිශේෂී නිර්මාණයක්, කැමරාවක් සහ ක්‍රියාකාරීත්වයක් සමඟ පැමිණෙන ස්මාර්ට් ජංගම දුරකථනයකි. Peak Blue කාණ්ඩය සඳහා Innovative 3D Magnetic Particle තාක්‍ෂණයද Nobel Black කාණ්ඩය සඳහා Fluorite AG Glass ද යොදා ගනිමින් සැලසුමට, සිත් ඇදගන්නාසුළු පෙනුමක් ලබා දී ඇත. උපාංගයේ 120 Hz 3D Curved Screen එක Ultra Slim Aesthetic Design එක සමඟ බාධාවකින් තොරව මුසු වන අතර එමඟින් පරිශීලකයින්ට ආකර්ෂණීය දෘශ්‍ය අත්දැකීමක් සහතික කරයි.

එය 50 MP HD කැමරාවකින් (AF) සමන්විත වන අතර එමගින් ඔබගේ සමූහ ඡායාරූප සහ වීඩියෝ සඳහා විචිත්‍රවත් බව සහතික කරයි. AF Group Selfie සහ Super Group වීඩියෝ හැකියාවන් සමඟින් ඔබට සිත් ඇදගන්නාසුළු සමූහ සෙල්ෆි ග්‍රහණය කර ගැනීමට සහ උසස් තත්ත්වයේ වීඩියෝ පහසුවෙන් පටිගත කර ගැනීමේ අවස්ථාව ලබා දෙයි. 50 MP OIS Ultra-Sensing කැමරාව, 8 MP Ultra Wide-Angle කැමරාව සහ 2 MP Monochrome කැමරාව මඟින් නිවැරදි දර්ශන ගැඹුරින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලබා දෙයි. Smart Aura Light Portrait අංගය ඔබේ පුද්ගලික ආලෝකකරණ නිර්මාණකරු ලෙස ක්‍රියා කරයි. අඩු ආලෝක පරිසරයකදී, එය වර්ණ, උෂ්ණත්වය මැනවින් සකස් කරමින් ඔබේ මුහුණ අලංකාර ලෙස ආලෝකමත් කරමින් විචිත්‍රවත් ඡායාරූප ලබා දෙයි. තවද, V29 5G හි අඩංගු Supermoon Mode සහ Food Mode වැනි ආකර්ශනීය කැමරා අංගයන් මඟින් ආකාශ දර්ශන, විස්මිත චන්ද්‍ර ඡායාරූප සහ අලංකාර ලෙස ආහාර ඡායාරූපකරණයේ යෙදීමටද අවස්ථාව ලබා දෙමින් ඔබේ ඡායාරූප අත්දැකීම වැඩි දියුණු කරයි.

vivo V29 5G, Qualcomm Snapdragon® 778G ප්‍රොසෙසරයකින් බලගැන්වී ඇති අතර එහි 4600 mAh බැටරිය ඉක්මනින් පුනර්ජීවනය කරන 80W FlashCharge එකකින් සමන්විත වේ. එසේම එයට Super Charge Pump තාක්‍ෂණය ඇතුළත් කර තිබීම මඟින් ආරෝපණ කාර්යක්ෂමතාව වැඩි කරයි. මෙම අති නවීන දෘඪාංග ඒකාබද්ධ කිරීම මඟින් කාර්යක්ෂම ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් ලබා දෙමින් වෙළඳපොළ තුළ ඉදිරියෙන් සිටීමේ හැකියාව V29 5G හට ලබා දෙයි.

vivo V29 5G, සුන්දරත්වය සහ නවෝත්පාදනය බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින්, සෞන්දර්යාත්මක අලංකාරයෙන් යුත් අති නවීන අංග ප්‍රදර්ශනය කරයි. අලංකාර වර්ණ මාලාවක් සහ අතිශය සිහින් සැකැස්මකින් පැමිණෙන V29 5G, ප්‍රථම දැක්මෙන්ම සිත් ඇදගන්නාසුළු ස්මාර්ට් ජංගම දුරකථනයකි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදෙමළ පාසල්වලට සඳුදා නිවාඩු ලබාදෙයි
Next Article ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.