Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය

June 12, 2026

පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්

June 12, 2026

ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
  • තායි රජුගේ වැඩිමහල් දියණිය අභාවප්‍රාප්ත වෙයි
  • දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
News 1 Views

අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි

Buzzer EditorialBy Buzzer EditorialJune 12, 2026No Comments1 Min Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්වා තිබේ. 

අකුණු සැර වැදීමක් හේතුවෙන් එම ගුවන් යානය මෙලෙස හදිසි ගොඩ බෑමක් සිදු කර ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පැවසීය. 

යූ.එල්. 606 දරණ මෙම ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදීම සිදුව ඇති අතර ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යළි කටුනායක ගුවත් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කළ බව සඳහන්ය. 

අනතුරුව වෙනත් ගුවන් යානයකින් අදාළ මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වී තිබේ. 

සිද්ධියෙන් කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බවෙ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.  

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතායි රජුගේ වැඩිමහල් දියණිය අභාවප්‍රාප්ත වෙයි
Next Article ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
Buzzer Editorial

Related Posts

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය

June 12, 2026

පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්

June 12, 2026

ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය

June 12, 2026

පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්

June 12, 2026

ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි

June 12, 2026

අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Sports
Sports June 12, 20260 Views

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය

By Buzzer EditorialJune 12, 202600 Views

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක…

පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්

June 12, 2026

ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි

June 12, 2026

අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
  • තායි රජුගේ වැඩිමහල් දියණිය අභාවප්‍රාප්ත වෙයි
  • දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.