ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීම පිළිබඳ කාරණා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
අදාල කොන්දේසි පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.