Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආනයන රෙගුලාසි සහ ප්‍රතිපත්තිවල විෂමතා පිළිබඳව CMTA අවධානය යොමු කරයි
Financial 10 Views

ආනයන රෙගුලාසි සහ ප්‍රතිපත්තිවල විෂමතා පිළිබඳව CMTA අවධානය යොමු කරයි

Buzzer EditorBy Buzzer EditorJuly 4, 2023No Comments3 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන යතුරු පැදි, ආනයන සීමාවන්ට ලක්ව තිබිය දී, අධි මිලැති රූපවාහිනී සහ ජංගම දුරකථන වැනි අතිරික්ත භාණ්ඩ ආනයනය කිරීමේ වර්තමාන ආනයන රෙගුලාසීන් හි පවතින ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. මෙම සාධාරණ නොවන සීමා කිරීම් නිසා පොදු ප්‍රවාහනය මත යැපෙන ජනතාව, කුඩා ව්‍යාපාර හිමියන් ඇතුළු සියලුම පුරවැසියන් දෛනිකව දුෂ්කරතාවලට මුහුණ දෙන බැවින්, වඩාත් සාධාරණ ආනයන ප්‍රතිපත්තියක අවශ්‍යතාව සහ වටිනාකම පිළිබඳව CMTA පහදා දෙයි.

ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තම පවුලේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීම සහ ව්‍යාපාර වර්ධනය කිරීමේ දී දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට, සාමාන්‍ය ජනතාවට මිල දී ගත නොහැකි සුඛෝපබෝගී භාණ්ඩ පමණක්ම ආනයනය කිරීම දැකීම කණගාටුදායක බවත්, පොදු ජනතාවට දැරිය හැකි මිලකට මිල දී ගත හැකි යතුරුපැදි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ප්‍රතික්ෂේප කරමින්, ඉහළ පෙළේ නිෂ්පාදන සඳහා අධික ලෙස මුදල් වැය කිරීමට ඉඩ සලසන, ආනයන රෙගුලාසිවල පවතින මෙම විෂමතාවය අසාධාරණ බවත් CMTA විශ්වාස කරයි.

ඇමරිකානු ඩොලර් 1,000ට සිට ඉහළ ආනයන මිල ගණන් සහිත සහ, රුපියල් 700,000 -1,000,000 සහ ඊට වැඩි සිල්ලර මිලකට අලෙවි කරන ඉහළ පෙළේ රූපවාහිනී වැනි සුඛෝපභෝගී භාණ්ඩ, ඇ.ඩො. 900ට වැඩි ආනයන මිල ගණන් සහිත, සිල්ලර මිල රුපියල් 1,000,000ක් වන දොර දෙකේ ශීතකරණවල සිට ඇ.ඩො 1000ට වැඩි ආනයන මිල ගණන් සහිත, සිල්ලර මිල රුපියල් 500,000-750,000 අතර ඇති ඉහළ පෙළේ ස්මාට් ජංගම දුරකථන යනා දී සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම මෙරට ආදායම් විෂමතා තව දුරටත් උග්‍ර කරයි. සාපේක්ෂව 110cc පෙට්‍රල් ස්කූටරයක් ආනයන මිල ආසන්න වශයෙන් ඇ.ඩො. 650ක් ද, ත්‍රී රෝද රථයක් ඇ.ඩො. 1,300ක් ද වේ. ආනයන තහනම් ලැයිස්තුවෙන් භාණ්ඩ කිහිපයක් පසුගියදා ඉවත් කළ නමුත් යතුරුපැදි, ත්‍රීරෝද රථ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ එම ලැයිස්තුවට එක් කර නොතිබීම කණගාටුවට කරුණකි.

වරප්‍රසාද ලත් සුළු පිරිසකගේ අභිලාසයන් පමණක් සැපිරීමට වඩා බහුතර ජනතාවගේ සුබසාධනය හා යහපත වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන ආනයන රෙගුලාසිවල අවශ්‍යතාව CMTA පෙන්වා දෙයි. සාමාන්‍ය පුරවැසියන්ගේ දියුණුවට සහ රටේ වර්ධනයට දායක වීමට හැකි වන ලෙස සැමට එක හා සමාන අවස්ථා සහ සම්පත් ලබා ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් බවත් CMTA සඳහන් කරයි.

මෙම ආනයන සීමා කිරීම් හේතුවෙන් සෘජුවම පීඩාවට පත් වන මහජනතාව සමඟ පුළුල් සංවාදයක නිරත වන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් CMTA ඉල්ලා සිටියි. ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාසයන් සමඟ සමපාත වන ලෙස විනිවිදභාවයෙන් යුතු සහ සැමට සමානව සැලසෙන ආනයන රෙගුලාසි මගින් වඩාත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. ආදායම් උත්පාදනයේ සහ ආර්ථික ප්‍රගති‍යේ වැදගත්කම CMTA විසින් පිළිගන්නා නමුත්, ප්‍රතිපත්ති තීරණවල දී බහුතර පුරවැසියන්ගේ යහපැවැත්ම ප්‍රමුඛ විය යුතු බව ද CMTA දක්වා සිටියි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය ද වේ. CMTA සාමාජික ආයතන විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය කරන මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි. ඔවුන් ආනයනය කරන වාහන සෘජුවම කර්මාන්ත ශාලාවෙන් නැව් ගත කරන අතර ඉන්ධනවල ගුණාත්මකභාවය, මාර්ගවල ස්වභාවය සහ දේශගුණය වැනි රටෙහි සුවිශේෂී තත්වයන්ට අනුකූල වන ලෙසින් නිර්මාණය කර ඇත.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඇඟලුම් අපනයනයේ සැලකිය යුතු කඩා වැටීමක්
Next Article අඩුවූ ලිට්‍රෝ ගෑස් මිල ගණන්
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.