Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙන් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන
Financial 10 Views

බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙන් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන

Buzzer EditorBy Buzzer EditorOctober 26, 2023No Comments2 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙකුත් සනිපාරක්ෂක නිෂ්පාදන ඇතුළු සම්පූර්ණ ළදරු නිෂ්පාදන පෙළක් එම නිවුන් ළදරුවන් 5 දෙනා වෙනුවෙන් ලබාදීමට පසුගිය දා ඉදිරිපත් විය. තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි ලබා දෙන පූර්ණ රැකවරණය නිසාම දශක ගණනාවක් පුරාවට මිලියන ගණනක් ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනාගෙන සිටින බේබි ෂෙරමි , ළදරු රැකවරණ නිෂ්පාදන අතර ප්‍රමුඛස්ථානය දිනාගෙන සිටියි. වගකිව යුතු සන්නාමයක් ලෙස බේබි ෂෙරමි මෙරට පළමු සය නිවුන් දරු උපත සිදු වූ අවස්ථාවේදී ද එම ළදරුවන් වෙනුවෙන් මිලියනයක් වටිනා බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන පිරිනමා තිබීම විශේෂත්වයකි.

බේබි ෂෙරමි හි සන්නාම කළමණාකරු හිරාන් බැප්ටිස්ට් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.” සය නිවුන් දරුවන් උපත ලැබීම ඉතාමත් සුවිශේෂී සිදුවීමක්. දරුවන් කිහිපදෙනෙකුගේ සියළුම ළදරු රැකවරණ අවශ්‍යතා සපුරාලීමේදී දැරිය යුතු පිරිවැයත් සමඟ එය දෙමාපියන්ට අභියෝගාත්මක කාර්යයක් වෙනවා.එබැවින් ළදරුවන් පිරිසුදුව සහ ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා වසරකට සරිලන රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන නොමිලේ ලබාදෙමින් ඔවුන් වෙනුවෙන් අපගේ සහයෝගය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා. අපගේ ළදරුවන් සඳහා සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම දෙමාපියන්ගේ මෙන්ම බේබි ෂෙරමි අපගේ ද ප්‍රමුඛතම කාර්යභාරයයි. බේබි ෂෙරමි නිෂ්පාදන හරහා අලුත උපන් බිළිඳුන් සඳහා ආරක්ෂිත සහ විශ්වාසනීය පරිසරයක් පිරිනැමීම තුළින් එම කාර්යභාරය සාර්ථකව සාක්ෂාත් වෙනවා”

අනාගතයේදී දෙමාපියන් වීමට සූදානම් වන සහ නව දෙමාපියන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වෙමින් බේබි ෂෙරමි විසින් දෙමාපියන් වීම,ගර්භණී සමයේදී මවට සහ පියාට ඇතිවිය හැකි අභියෝග ජය ගැනීම, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාපිය සායනික වැඩසටහන් මාලාවක් ‘දරු පැටියට සුරක්ෂිත ලොවක්’ නමින් දිවයින පුරා පවත්වනු ලබයි. මෙම මාපිය සායනය වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම මුල් ළමාරක්ෂක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ද හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය සහ විශ්වාසය දිනාගත් අංක එකේ ළදරු රැකවරණ සන්නාමය වන බේබි ෂෙරමි ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රජාව නඟා සිටුවීම සඳහා විවිධ අර්ථාන්විත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට
Next Article පිටකොටුවේ වෙළඳසැලක හදිසි ගින්නක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.