ප්රංශයේ පැරිස් අගනුවරට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටුණි. නියමුවා ද ඇතුළු තිදෙනකු යානයේ සිටි අතර, බරපතල තුවාල ලබා සිටි ඔවුන්ගේ ජීවිත ගලවා ගත් බව පොලිසිය පවසයි.
යානය පියිසර කරමින් තිබියදී එහි ඇන්ජිමේ දෝෂයක් හටගෙන ඇත. නියමුවා උත්සහ කර ඇත්තේ එය නගරයේ වීදියකට ගොඩබෑමටය. කෙසේ නමුත් යානය මහල් නිවාස ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය පවසයි.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.