Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි
Financial 13 Views

රථවාහන උපාංග සඳහා සුවිශේෂී දීමනා ලබාදෙමින් Orient Finance විසින් Greasemonkey.lk හා අත්වැල් බැඳ ගනියි

Buzzer EditorBy Buzzer EditorAugust 29, 2022No Comments3 Mins Read13 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට Orient Finance PLC මේ හරහා ක්‍රියා කරයි.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා, Orient Finance පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනා වලට යටත්ව, රථවාහන අමතර කොටස් සහ උපාංග, වාහන ආරක්ෂණ නිෂ්පාදන, එන්ජින් ඔයිල් සහ ලිහිසි තෙල්, වාහන තත්ත්‍ව වාර්තා ලබාගැනීම් ආශ්‍රිත සේවා ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. මෙහිදී www.greasemonkey.lk හරහා භාණ්ඩ මිලදී ගන්නා Orient Finance පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් සිය භාණ්ඩ මිලදී ගැනීම සහතික කරමින්, විශේෂ කේතයක් (code) ලබාදෙන අතර, කිසිඳු කරදරයකින් තොරව භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට ද අවස්ථාව හිමිවේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, Orient Finance PLC හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී K.M.M. ජබීර් මහතා මෙලෙස පවසා සිටියි. “මෙම අභියෝගකාරී කාලසීමාව තුළ අප පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, Greasemonkey.lk හා මේ ආකාරයේ හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වෙනවා. පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳ සැළකිල්ලට ගනිමින්, අප පාරිභෝගිකයින්ගේ මූල්‍ය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වන පිරිවැය ඉතිරි කිරීමේ බහුවිධ මාර්ග පිළිබඳ අප දැඩි අවධානයකින් කටයුතු කරනවා වගේම, නිරන්තරයෙන්ම අප ගනුදෙනුකරුවන් ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා අප කැපවී ක්‍රියා කරනවා. මෙම හවුල්කාරීත්වය හරහා, දැන් අප පාරිභෝගිකයින්ට ඔවුන්ට අවශ්‍ය දෑ වඩාත් පහසුවෙන් මිලදී ගෙන, නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී තියෙනවා. මෙම හවුල්කාරීත්වය අප පාරිභෝගික ජීවන තත්වයන් උසස් කරනවා යැයි අපට විශ්වාසයි. එසේම, අපගේ ගනුදෙනුකරුවන් මෙම සුවිශේෂී දීමනාව භාවිතා කර එහි ප්‍රතිලාභ ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. තවද, 41 වසරක ගමන් මඟ තුළ, අප සාර්ථකත්වය පසුපස සිටි සියලුම පාරිභෝගිකයන්, සේවකයින් ඇතුලු සියලුම පාර්ශවකරුවන් වෙත ස්තුතී කිරීමට මෙය මම අවස්ථාවක් කර ගන්නවා. පසුගිය දශක 4ක කාලය පුරාවට මෙන්ම ඉදිරියේදීත්, අප පාරිභෝගිකයන් වෙනුවෙන් කැපවෙමින්, ඔවුනට අවශ්‍ය මුල්‍යමය සහයෝගය සහ ශක්තිය ලබා දීමට අප දිගින් දිගටම ක්‍රියා කරනවා.”

“අපගේ වටිනා පාරිභෝගික පදනම වෙත සේවාවන් ලබාදීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන Orient Finance PLC හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන උපාංග වෙබ් අඩවිය වන Greasemonkey.lk වෙත පිවිසෙන පාරිභෝගිකයන් වෙත, වාහන අමතර කොටස් සහ උපාංග ඇතුලුව, පුළුල් පරාසයක විහිදුනු භාණ්ඩ හා සේවා රැසක් මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිලාභ ඉදිරියටත් වර්ධනය කරමින්, පාරිභෝගිකයින් වෙත උපරිම සහන සැලසීමට අප ක්‍රියා කරනවා.” Greasemonkey.lk හි කළමනාකරණ අධ්‍යක්ෂ නිදුක්ෂ වීදීසිංහ මහතා පවසයි.

වසර 41ක කාලය පුරාවට, ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය බලගැන්වූ, Orient Finance PLC, වඩාත් කාලෝචිත නිෂ්පාදන පිරිනැමීම් වෙළඳ පොලට හඳුන්වා දෙන, නව්‍ය, පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස නම් දරා ඇත. පාරිභෝගිකයින්ගේ සහ ජාතියේ මූල්‍ය යහපැවැත්ම පිලිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන Orient Finance PLC, පාරිභෝගිකයින් ශක්තිමත් කිරීම උදෙසා වඩාත් උපායමාර්ගික විසඳුම් රැසක් දියත් කරමින් සිටියි.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් අවශ්‍යයි – කාංචන
Next Article සනත් නිශාන්ත වැඩ වරද්ද ගත්තාද?
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.