Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මුත්‍රා ගල් පවා දිය කරන අගනා ඔසුව ගොං කැකිරි
Medical 42 Views

මුත්‍රා ගල් පවා දිය කරන අගනා ඔසුව ගොං කැකිරි

Buzzer EditorBy Buzzer EditorNovember 28, 2022No Comments4 Mins Read42 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දවසින් දවස ලෝක ජනගහනයෙන් බොහෝ ප්‍රමාණයක් විවිධාකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒ අතරේ බෝ නොවන රෝගවලට ලොකු කුඩා බොහොදෙනා ගොදුරු වීමේ වැඩි ප්‍රවණාවක් දකින්නට ලැබෙනවා. මීට වසර ගණනාවකට පෙර ජීවත් වුණු අපේ මුතුන් මිත්තන් වැඩි කාලයක් නීරෝගීව ජීවත් වුණත් අද අපිට නීරෝගී ජීවිතයක් ගත කිරීම ඉතා අපහසු කාර්යයක් වෙලා තියෙනවා. ඒ සඳහා බලපාන මූලිකම කාරණය වෙන්නේ අපේ ආහාර රටාව. එදා අපේම මුතුන් මිත්තන් අනුභව කරපු ඉතා ඉහළ ගුණයෙන් යුක්ත වස විස නැති ආහාර අද අපෙන් ඈත්ව ගිහින්. එහි ප්‍රතිවිපාක අද ලොකු කුඩා දරුවාගේ පටන් මහලු වියේ පුද්ගලයා දක්වා සියල්ලෝම අත් විදිමින් සිටිනවා. ඉතින් මුත්‍රා ගල් කියන්නේ අද බහුලවම අපිට අසන්නට ලැබෙන වඩාත් පීඩාකාරී රෝගයක්. ඉතින් ඒ සඳහා බොහෝවිට සැත්කම් සිදු කරන්නට සිදු වෙනවා. නමුත් සැත්කම් නැතුව මුත්‍රා ගල් සතියෙන් දියකර හරින්නට හැකි අපූරු ආහාර අපේ මේ මහ පොළවේ තවමත් තියෙනවා. නමුත් ඒවා අපේ දෑසට හසු කරගන්නට අපි උනන්දු නොවීමයි අවාසනාව. කොහොමවුණත් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ රෝග බොහොමයක්ම සුව කරගත හැකි ගුණයෙන් ඉහළ රසවත් ආහාරයක් පිළිබඳව.

කැකිරි කියන්නේ ලෙඩ රෝග බොහොමයකටම ඉතා ගුණදායි ආහාරයක් බව ඔබ දන්නවා. හීන් කැකිරි, සීනි කැකිරි, හේන් කැකිරි, කොමඩු කැකිරි, තිත්ත කැකිරි, කවුඩු කැකිරි ආදී මෙකී නොකී කැකිරි අතරේ ගොං කැකිරි හෙවත් තෙලන් කැකිරි කියන්නේ කැකිරි පවුලේ තවත් වැදගත් කැකිරි වර්ගයක්. මේ ගොං කැකිරි අද බොහෝදෙනා භාවිතයට නොගත්තත් අතීතයේ සිටම මේ ගොං කැකිරි ඖෂධීය ශාකයක් ලෙස බහුලවම භාවිතයට ගෙන තියෙනවා. ඉතා කුඩා ප්‍රමාණයෙන් යුත් මේ ගොං කැකිරි අවට වටපිටාවේ ඉබේ හටගන්නා පැලෑටියක්. වනගතව බහුලව දකින්නට ලැබුණු නමුත් අද අපිට මේ ශාකය දුර්ලභ ශකයක් ලෙසයි හඳුන්වන්නට සිදු වෙන්නේ.

මේ කැකිරි බීජ මගින් ව්‍යාප්ත වෙන කිසිදු අමතර මහන්සියක් නැතුව වගා කර ගන්නට හැකි ගුණයෙන් ඉහළ ශාකයක්. වැලක් ලෙස වැඩෙන මේ කැකිරි වැලේ පත්‍ර අනෙක් කැකිරි පත්‍රවලට සමාන හැඩයක් ගනු ලබන නමුත් මේ ගොං කැකිරි වැල්වල පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වෙනවා.මේ කැකිරි ගෙඩි කොල පැහැයෙන් හා සුදු පැහැ වයිරම් ස්වභාවයෙන් දකින්නට පුළුවන්. ඉදුණු පසුව කහ හෝ රතු පැහැයට සමාන පැහැයක් ගනු ලබනවා. මේ කැකිරි ගෙඩිය කිරි රසට සමාන රසයකින් යුක්ත අතර ඒ තුළ බීජ පවතිනවා.

මේ ගොං කැකිරි ගෙඩි සාමාන්‍ය කැකිරි පිසින ලෙස ව්‍යංජනයක් ලෙස වගේම අමුවෙන් පලතුරක් විදියටත් ආහාරයට ගන්නට පුළුවන්. මේ ගොං කැකිරි ගෙඩිය වගේම කොළත් විවිධ ප්‍රතිකාර සහ අත් බෙහෙත් සඳහා ද භාවිතා කරනු ලබනවා. බදුනක කිවුල ඉවත්කර ගන්නටත් මේ ගොං කැකිරි භාවිතා කළ හැකියි. කිවුල් බැදී ඇති වතුර රත් කරන භාජනයකට මේ කැකිරි ගෙඩි කිහිපයක් සහ කොළ කිහිපයක් දමා වතුර රත් කළ විට ඒ කිවුල් තට්ටුව හරි අපූරුවට ගැලවී යනවා. ඉතින් එවැනි අපූරු හැකියාවන් මේ ශාකය සතු වුණත් අද බොහෝදෙනා මේ පිළිබඳව දැනුවත් නැහැ.

ගොං කැකිරි සතු ගුණ

  • මුත්‍රා  ගල් දිය කිරීමේ හැකියාවෙන් යුක්තයි  මේ ගොං කැකිරි සතුව මුත්‍ර  ගල් දිය කිරීමේ අපූරු හැකියාවක් පවතිනවා. මුතා ගල් ඇති අයෙක් දින 7 ක් දිනපතා මේ ගොං කැකිරි ආහාරයට ගතහොත්  මේ මුත්‍ර ගල් සියල්ලම දියවී යන බව සඳහන් වෙනවා.
  • දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසුයි 
  • පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා නැසීමේ හැකියාවෙන් යුක්තයි 
  • රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවෙන් යුක්තයි 
  • වකුගඩු සහිත රෝගවලින් ආරක්ෂා කර වකුගඩු පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි 
  • කිරි පණු ආදී පණූ රෝග සඳහා ඉතාම සුදුසුයි 
  • ආහාර රුචිය වර්ධනය කරයි 
  • මලබද්ධය දුරු කරයි  

ඉතින් අද බොහෝදෙනා තමන්ගේ ගෙවත්ත තුළ පවා වල් පැලෑටි මර්දනයට වල්නාශක භාවිතා කරනවා. එහිදී සැබැවින්ම වල් පැලෑටි අතරේ හැදී වැඩී ඇති මෙවැනි වටිනා ඖෂධීය ගුණයෙන් ඉහළ පැලෑටි බොහොමයක් විනාශ වී යනවා. එදා සුලබව දකින්නට ලැබුණු නිතර ජනතාව ආහාරයට ගත් ඒ ගොං කැකිරි පවා අද දුර්ලභ පැලෑටියක් බවට පත්වෙලා. මෙවැනි වටිනා ශාක අපේ ආහාර රටාවෙන් ඈතට යද්දි නොයෙකුත් ලෙඩරෝග අපේ සමීපයට අපි නොදැනුවත්වම ළඟා වෙනවා. ඉතින් ඒ නිසා අපෙන් ගිහිලී යන ඒ පැලෑටි රැක ගැනීම සහ අන් අයව දැනුවත් කිරීම ජාතියේ අවශ්‍යතාවයක්. එය ඔබගේත් රටේ සුවහසක් ජනතාවගේත් නීරෝගිභාවයට නිසැකයෙන්ම හේතු වෙනවා. එබැවින් අද සිට මේ ගොං කැකිරි වැල් වල් පැලෑටි ඒ සලකා විනාශ නොකර එවා ව්‍යාප්ත කරමින් ප්‍රයෝජනයට ගන්නට මතක තබා ගන්න. (lankaonline.info)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅඳුරු ශක්තිය ලෙසින් සැබැවින්ම අදහස් වන්නේ කුමක් ද?
Next Article ATM කාඩ්පත්වලින් මුදල් සොරකම් කළ වංචනික පුද්ගලයෙක් අත්අඩංගුවට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202600 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.