Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හෙට දිනයේ (26) ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි. උග්‍ර ගෑස් හිඟය මධ්‍යයේ එම සංවිධානය විසින් බෙදාහැරීම අත්හිටවූයේ අඛණ්ඩව තෙවැනි දිනටය. featured News pick picks