Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සුන්දර පෘතුගාලය ගැන ඔබ නොදත් තොරතුරු බිඳක්
Travel 22 Views

සුන්දර පෘතුගාලය ගැන ඔබ නොදත් තොරතුරු බිඳක්

Buzzer EditorBy Buzzer EditorOctober 15, 2022No Comments2 Mins Read22 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

යුරෝපයේ ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවරයි. නමුත් පෘතුගාලය සංචාරය කිරීමට වටින තවත් නගර රැසකින් සමන්විතයි. මේ සූදානම් වන්නේ සංචාරක පුරවරයක් වූ පෘතුගාලය ගැන ඔබට කියන්න. ලිස්බන් නුවර සේම පෘතුගාලයේ දෙවන නගරය වන පෝර්ටෝ එහි රිබිරා දිස්ත්‍රික්කය පුරාණ ගල් කැට සහිත වීදි සහ නිවාසවලින් පිරී තිබේ. විශේෂයෙන්ම එය ප්‍රසිද්ධ පෝර්ට් වයින් සඳහයි. මීට අමතරව කොයිම්බ්‍රා (Coimbra), බ්‍රාගා (Braga), එවෝරා (Évora) වැනි ඉතිහාසයේ ගිලී ඇති තවත් නගර රැසකි. මේ සියල්ලම පොහොසත් ඉතිහාසයක් සහ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයක් ඇති නගරයන් වේ.

පෘතුගාලයේ සංචාරය අතර තුර 16 වන සියවසේ මිනිස් හිස් කබල් හා ඇටකටුවලින් සරසා ඇති දේවස්ථානයකට එවෝරා හිදී ඔබට සංචාරය කළ හැකි බව දන්නවාද? මන බඳින වෙරළ දර්ශන සඳහා නිවහන වන පෘතුගාලයේ දකුණේ අල්ගාර්ව කලාපය ඇදහිය නොහැකි කඳු සහ පාෂාණවලින් පිරී ඇති රන්වන් වැලි තලා සඳහා ඉහළ ප්‍රසිද්ධියක් දරයි. එසේම මෙතෙක් ලොව විශාලතම රැල්ල සඳහා නිල ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පෘතුගාලයේ නසරේ හි ප්‍රායා ඩු නොර්ට වෙරළ තීරයයි. මේ නිසා පෘතුගාල වැසියන් මෙන්ම දිනපතා පැමිණෙන සංචාරකයන් මෙවැනි මුහුදු වෙරළවල්වල තම නිවාඩුව ගත කිරීමට මහත් රුචියක් දක්වයි. පෘතුගීසි ජාතිකයන් අතර ජනප්‍රිය කෑමක් වන්නේ චිකන් පිරි පිරි ය. එය මිරිස් සෝස් හෝ පේස්ට් වලින් ආවරණය කළ කුකුල් මස් කෑලි වලින් නිර්මාණය කරයි .

මිරිස් හා ගම්මිරිස් 16 වන සියවසේදී ඉන්දියාවට හඳුන්වා දුන්නේ පෘතුගීසි නාවිකයින් බව ඔබ දන්නවාද? එසේම ටෙම්පුරා නම් ජපානයේ ප්‍රධාන ජපානයට මෙය හඳුන්වා දුන්නේ පෘතුගීසීන් බව බොහෝදෙනෙක් කරුණකි. මෙම සොඳුරු රාජ්‍යයේ අවාසනාවන්ත සිදුවීම නම් 80 සහ 90 දශකවල පෘතුගාලය හෙරොයින්වලට ඇබ්බැහි වීමේ ග්‍රහණයේ පැවතීමයි. එරට සෑම තරාතිරමකම ජනගහනයෙන් 1% ක් බැංකුකරුවන්, ශිෂ්‍යයන්, සමාජවාදීන් හෙරොයින්වලට ඇබ්බැහි වී තිබේ. ඔවුන් අතර ඉඳිකටු බෙදාගැනීමේ පුරුද්ද නිසා පෘතුගාලයෙන් මුළු යුරෝපීය සංගමය තුළම වැඩිම එච්.අයි.වී. ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වේ. මේ නිසාම රට තුළ දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ අතර 2001 දී පෘතුගාලය සියලු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ පරිභෝජනය තහනම් කළ පළමු රට බවට පත්විය. මීට අමතරව මත්ද්‍රව්‍ය භාවිතයෙන් වන හානිය අවම කරගැනීමට අවශ්‍ය උපදේශන සේවා සහ අනෙකුත් උපකාරක සේවා රටතුළ බහුලව ක්‍රියාත්මක වේ. (aayubo)

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

featured pick picks Travel
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවිෂය පථයන් ඇතුලත් කරමින් රාජ්‍ය අමාත්‍යාංශ 04ක් ගැසට් කෙරේ
Next Article සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දීයාවෙන් ණය පහසුකම්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.