Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සහල් කිලෝ 01ක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දේශීය සහල් වර්ගයක් වන රතු සහ සුදු කැකුලු සහල් කිලෝ 01ක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 210 ක් විය යුතු බවයි එහි සඳහන් වන්නේ. News pick picks