Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලොව පළමු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරවෙන විස්මිත යාත්‍රාව – Earth 300
Science & Tech 9 Views

ලොව පළමු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරවෙන විස්මිත යාත්‍රාව – Earth 300

Buzzer EditorBy Buzzer EditorOctober 29, 2022Updated:October 29, 2022No Comments2 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සුපිරි යාත්‍රා බෝහෝ විට භාවිතා කරන්නේ ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයන් දේශපාලඥයින් සහ ප්‍රභූ පැළැන්තියේ ධනවත් උදවියයි.

නමුත් Earth 300 ලෙසින් හැඳින්වෙන අඩි 984 ක් (මීටර 300) දිගින් යුක්ත මීටර 60 ක පළලින් යුක්ත මේ සුපිරි යාත්‍රාව නිර්මාණය වන්නේ එවැන්නකට නම් නොවේ.

මෙය සම්පූර්ණයෙන්ම සාදවා ඇත්තේ විද්‍යාත්මක ගවේෂණ, සාගර ගවේෂණ සහ මේ වන විට සමස්ථ ලෝකයම මුහුණ දී සිටින කොරෝනා වසංගතය වැනි ගෝලීය අර්බුධ හමුවේ. ගොඩබිමට පැමිණීමෙන් වැළකී සිට විවිධ ඖෂධ හා ප්‍රතිකාර ආදිය නිපදවීමට හැකි වන පරිදියි.

(The Last Ship රූපවාහිනී කථා මාලාව මෙන්) නාවික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Ivan Salas Jefferson ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ ඉදි කෙරුණු මෙම යාත්‍රාව සතුව අති නවීන රසායනාගාර සහ විද්‍යාගාර 22 කට වැඩි සංඛ්‍යාවක් ඇත.

Earth 300 හි පරීක්ෂනාගාරය පිහිටා ඇත්තේ පිටුපස ඇති කළු පැහැති ගෝලය තුලයි. සැබැවින්ම Earth 300 විද්‍යා නගරයකට සමානය. එමෙන්ම මේ Earth 300 යාත්‍රාව තුල ගැඹුරු සාගරය ගවේෂණය කළ හැකි නවීනතම යාත්‍රා සමූහයක් ද තිබෙන බව මේ වන විට හෙළි කර තිබේ.

මීට අමතරව කෘතීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයත් මෙහි භාවිතා කරනු ලබයි. මෙම යාත්‍රාවේ ඉදිරිපස වහලෙහි හෙලිකොප්ටර් යානා ගොඩබෑම සඳහා ඉදි කෙරුණු හෙලිකොප්ටර් අංගනයක්, පර්යේෂකයන්ට විවේක ගැනීම සඳහා නිරීක්ෂණ තට්ටුවකින්ද වෙනත් සැප පහසුකම් වලින්ද සමන්විත වේ.

මේ යාත්‍රාවේ 400 කට වැඩි පිරිසකට පහසුකම් ඇති අතර විද්‍යාඥයින් 160 ක්, විශේෂඥයින් 20 ක්, සිසුන් 20 ක්, ප්‍රභූ අමුත්තන් 40 ක්, කාර්ය මණ්ඩලයේ 165 දෙනෙකුට පහසුකම් තිබේ.

එමෙන්ම මෙම සුපිරි යාත්‍රාව විමෝචන රහිත මුළුමනින් පරිසර හිතකාමී යාත්‍රාවකි. MSR ලෙස හැඳින්වෙන පරිසර හිතකාමී තාක්ෂණයකින් බලගැන්වෙන මෙය 2025 වසරේදී සේවය සඳහා යෙදවීමට නියමිතය. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසුන්දර මාලදිවයිනේ දිදුළන මුහුදු වෙරළ තීරය
Next Article තිරිඟු පිටි තොග මිල බෙහෙවින් අඩුවෙලා – තිරිඟු පිටි ආනයනකරුවන්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.