අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා
රංජන් රාමනායකට ජනාධිපති සමාව ලැබෙන බවට ආරංචි පැතිර යන මොහොතක නීතිමය කටයුත්තක් සඳහා ඔහු ගෙන්වා ඇත.
ඔහු නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව වාර්තා වේ