Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
News 0 Views

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

Buzzer EditorialBy Buzzer EditorialJune 15, 2026No Comments2 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් එම ස්ථාවර මිල සූතය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙලෙසද යන්න දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා සඳහන් කරනුයේ බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල‍, යන්ත්‍ර සූත්‍ර උපකරණ මිල ආදිය ඇතුළත් ව වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රය දැනගැනීමට අවශ්‍ය වන බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව තුළ රජයේ මිලදී ගැනීම්වලින් සහ පෞද්ගලික අංශයේ මිලදී ගැනීම්වලින් එය කොතෙක් දුරට සපුරන්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා යුදමය තත්ත්වය සමග පොහොර මිල ඉහළ ගිය බැවින් යුධමය තත්ත්වයට පෙර සහ පසු පොහොරවල මිල ඉදිරිපත් කරන ලෙසත්, හෝර්මූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් මෙරටට පොහොර සැපයීමේදී සිදුවන බලපෑමේ ප්‍රතිශතය ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී පැවසීය.

ලොව තුළ පොහොර සැපයුමින් 20%-30%ක් පමණ හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බවත් මෙම පොහොර සැපයුම පිළිබඳව ගැටලු නොමැති බව පැවසුවත් ගොවිජන සේවා සහ පෞද්ගලික අංශයෙන් ලබා දෙන පොහොරවල මිල සංසන්දනය කරන විට පොහොර මිල සම්බන්ධව ගැටලුවක් නිර්මාණය වන බවත් මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තවද පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රමිතිය සේම හෙක්ටයාරයක් වගා කිරීමට කොපමණ පොහොර ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 300ක් පොහොර ලබා දුන්නත් එය ප්‍රමාණත් නොවන නිසා එය කිලෝ 400ක් විය යුතු බවට ගොවියන් විසින් යෝජනා කරන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා මඩ පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් ලබා දුන්නද එය කිලෝ 150ක් විය යුතු බවට ගොවීන් පවසන බැවින් රජය පොහොර ලබා දෙන ප්‍රමාණය ද ඉදිරිපත් කළ යුතු බවද පැවසීය.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleයෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
Next Article 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
Buzzer Editorial

Related Posts

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20260 Views

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

By Buzzer EditorialJune 15, 202600 Views

උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව…

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.