Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එළිසබෙත් රැජිණ අභාවප්රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා. 96 වන වියේ පසුවූ ඇය වසර 70 ක කාලයක් එක්සත් රාජධානිය පාලනය කළා. 1952 දී ඇගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු ඇය සිහසුනට පත් වුණා. featured pick picks world news