Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පැරණි චන්ද්‍රිකා වලට මියගිය පසු සිදුවන්නේ කුමක්ද?
Science & Tech 9 Views

පැරණි චන්ද්‍රිකා වලට මියගිය පසු සිදුවන්නේ කුමක්ද?

Buzzer EditorBy Buzzer EditorDecember 26, 2022No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අනෙක් සෑම යන්ත්‍රයක් මෙන්ම චන්ද්‍රිකාද සදාකාලික නොවේ. බොහෝ වෙලාවට ඔවුන්ගේ කාර්යයන් වන්නේ කාලගුණය නිරීක්ෂණය කිරීම, වායුගෝලයේ ඇති හරිතාගාර වායු මැනීම හෝ තාරකා අධ්‍යයනය කිරීම සඳහා පෘථිවියෙන් ඈතට ගමන් කිරීම වුවද, අවසානයේදී සියලුම චන්ද්‍රිකා, පරණ රෙදි සෝදන යන්ත්‍ර මෙන් පරණ වී, ගෙවී ගොස් මිය යයි.

ඉතින් චන්ද්‍රිකාවක අවසන් කාලය පැමිණි විට සිදුවෙන්නේ කුමක්ද? මේ වනවිට චන්ද්‍රිකාව තිබෙන්නේ පෘතුවියේ සිට කොපමණ උසකින්ද කියන කාරණය අනුව තේරීම් දෙකක් තිබේ. පෘතුවියට සමීප චන්ද්‍රිකාවක් නම්, ඒවා මන්දගාමී කිරීමට ඉංජිනේරුවන් විසින් ඒවායේ අවසාන ඉන්ධන ප්‍රමාණය භාවිතා කරනු ලබයි. එමගින් එය කක්ෂයෙන් පිටතට ගොස් පෘතුවිය තුලට වැටී වායුගෝලයේ දැවී යයි.

දෙවන තේරීම නම් චන්ද්‍රිකාව පෘථිවියෙන් තවත් ඈතට යැවීමයි. චන්ද්‍රිකාවක් නැවත වායුගෝලයට වැටීමට තරම් වේගය අඩු කිරීමට ඉන්ධන විශාල ප්‍රමාණයක් වැය විය හැකිය. චන්ද්‍රිකාව තිබෙන්නේ ඉතා ඉහළ කක්ෂයක නම් ඒ වැයවන ඉන්ධන ප්‍රමාණය තවත් විශාල වේ. මෙම ඉහළ කක්ෂවල පිහිටි චන්ද්‍රිකා බොහොමයක්, ඒවා නැවත පෘථිවියට දෙසට ගෙන ඒමට වඩා, අභ්‍යවකාශයේ ඈතට රැගෙන ගොස් පිපිරවීමට වැයවන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකි.

දැවෙන ලෝහ සහ “අභ්‍යවකාශ යානා සුසාන භූමිය”

පහළ කක්ෂවල ඇති කුඩා චන්ද්‍රිකා ඉවත් කිරීම ඉතා සරල කටයුත්තකි. චන්ද්‍රිකාව පැයට සැතපුම් දහස් ගණනක වේගයෙන් පෘථිවිය දෙසට පතිත වන විට වාතයේ ඝර්ෂණයෙන් ඇති වන තාපය නිසා ඒවා සම්පුර්ණයෙන්ම දැවී යයි.

නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වැනි පහළ කක්ෂ වල ඇති විශාල අභ්‍යවකාශ යානා ගැන කිව හැක්කේ කුමක්ද? මෙම වස්තූන් බිමට පැමිණීමට පෙර සම්පූර්ණයෙන්ම දැවී යන්නේ නැත. විසඳුම මෙයයි. අභ්‍යවකාශ යානා ක්‍රියාකරුවන්ට, ඔවුන්ගේ පරණ චන්ද්‍රිකාවල අවසාන ගමනාන්තය සැලසුම් කළ හැකි අතර, සියලුම සුන්බුන් කැබලි මිනිසුන් නොමැති දුරස්ථ ප්‍රදේශයකට වැටෙන බවට ඔවුන් සහතික වෙයි. මෙම ස්ථානය හදුන්වන අන්වර්ථ නාමය වන්නේ අභ්‍යවකාශ යානා සුසාන භූමියයි. (Spacecraft Cemetery) මෙය පැසිෆික් සාගරයේ පිහිටා ඇති අතර මෙය ලෝකයේ ඕනෑම මිනිස් වාසස්ථානයකට ඉතා ඈතින්ම පිහිටි ස්ථානය වේ.

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි “අභ්‍යවකාශ යානා සුසාන භූමිය”

සොහොන් කක්ෂය

ඈත කක්ෂවලදී පුපුරවන චන්ද්‍රිකා (අපි “සොහොන් කක්ෂයකට” යවන චන්ද්‍රිකා) ගැන කිව හැක්කේ කුමක්ද? මෙය පෘතුවියට ඈතින්ම පිහිටි සජීවී චන්ද්‍රිකාවට සැතපුම් 200ක් සහ පෘථිවියේ සිට සැතපුම් 22,400 ක් ඈතින් පිහිටා ඇති කක්ෂයකි.

ඉතින් මේ ඈතින් පිහිටි චන්ද්‍රිකා වල අවසානය ඒකද? දැනට අපි දන්නා පරිදි, ඔව්. කෙසේ වෙතත්, මේ චන්ද්‍රිකා සමහරක් ඉතා දිගු කාලයක් මේ කක්ෂයේ පවතිනු ඇත. සමහර විට අනාගතයේ දවසක මේවා පිරිසිදු කිරීමට මිනිසුන්ට “අභ්‍යවකාශ කසළ ලොරි” යැවීමටද සිදු විය හැක. නමුත් දැනට, මේවා අපේ කටයුතු වලට බාධා නොකරනු ඇත.

මියගිය චන්ද්‍රිකා අවකාශයෙන් ඉවත් කිරීමට අපි කරදර වෙන්නේ ඇයි?

චන්ද්‍රිකා දහස් ගණනක් සහ පැරණි චන්ද්‍රිකා කැබලි දහස් ගණනක් පෘතුවි කක්ෂ වල ඇත. මෙම “අභ්‍යවකාශ කසළ” කොටස්, අනෙකුත් වැඩකරන චන්ද්‍රිකා වලට සහ පෘථිවි කක්ෂය තුල හෝ ඒ හරහා ගමන් කරන අනෙකුත් අභ්‍යවකාශ යානා වලට අනතුරුදායක විය හැක.

අභ්‍යවකාශ ගවේෂණයේ මුල් දවස් වල, අපි කක්ෂයට දියත් කළ දේවල් වලට සිවන්නේ කුමක්ද පිලිබදව අපි එතරම් කරදර වුයේ නැත. වර්තමානයේ අපි අවදානය යොමු කල යුතු අභ්‍යවකාශ කසළ විශාල ප්‍රමාණයක් පෘතුවි කක්ෂවල තිබේ. එක් කුඩා ගැටුමක් මගින් විශාල දාම ප්‍රතික්‍රියාවක් ඇති විය හැකිය. මෙම සිදුවීම “කෙස්ලර් බලපෑම” (Kessler Effect) ලෙස හැඳින්වේ.

මෙය දැනට නිරීක්ෂණය කරමින් පවතින, පෘථිවි කක්ෂයේ ඇති වස්තූන්ගේ පරිගණකයෙන් සාදන ලද රූපයකි. මෙම නිදර්ශනයේ ඇති වස්තූන්ගෙන් 95% ක් පමණ කක්ෂීය සුන්බුන් මිස ක්‍රියාකාරී චන්ද්‍රිකා නොවේ.

එවැනි ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා, වර්තමානයේ පෘතුවි කක්ෂයකට යමක් දියත් කරන ඕනෑම අයෙකුට එය සොහොන් කක්ෂයට යැවීමට හෝ පෘථිවි වායුගෝලයේ දැවී යාම සඳහා නැවත පහළට යැවීමට සැලැස්මක් තිබිය යුතුය. (astrolearn)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහිටපු ජනපතිට වසර 11ක සිරදඬුවමක්
Next Article ගෝඨාභය දිවයිනෙන් පිටව යයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.