තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු තායිලන්තයේ ස්ථාන 17ක මෙලෙස පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
එම ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.




