පෙරේදා (09) කොවිඩ් ආසාදිත මරණ 02 ක් වාර්තා වී ඇති අතර ඊයේ (10)කොවිඩ් ආසාදිතයින් 32 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670408 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16725 ක් වනවා.