පෙරේදා (23) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (24) දිනයේ කොරෝනා ආසාදිතයන් 105 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,467 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,669 ක් දක්වා ඉහළ යනවා.