පෙරේදා (21) දිනයේ කොවිඩ් මරණ 06 ක් වාර්තා වූ අතර, ඊයේ (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 103 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,136 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,660 ක් දක්වා ඉහළ යනවා.