පෙරේදා දිනයේ (17) කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ දිනයේ (18) කොරෝනා ආසාදිතයන් 166 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,663 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,629 ක් දක්වා ඉහළ යනවා.