පෙරේදා (16) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (17) දිනයේ කොරෝනා ආසාදිතයන් 161 ක් වාර්තා වී තිබුණා. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,497 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,624 ක් දක්වා ඉහළ යනවා.