Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉන්දියාවෙන් වායුසමීකරණ වෙනුවට පරිසර හිතකාමී සොයාගැනීමක්
Science & Tech 6 Views

ඉන්දියාවෙන් වායුසමීකරණ වෙනුවට පරිසර හිතකාමී සොයාගැනීමක්

Buzzer EditorBy Buzzer EditorDecember 30, 2022No Comments2 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දේශගුණික අර්බුද නිසා ලෝකය උණුසුම් වීම හේතුවෙන් මිනිසුන් බලාපොරොත්තු වන්නේ නිතරම සිසිල්ව සිටීමටයි. මේ නිසා 2050 වන විට 2018 දීමෙන් වායුසමීකරණ ඒකක භාවිතය තුන් තුන්ගුණයකින් ඉහළ යන බව වාර්තා වෙනවා. ඒ අනුව ඇස්තමේන්තුගත වායුසමීකරණය ඒකක බිලියන 5.6 ක් සඳහා බලශක්තිය සැපයීම ප්‍රමාණවත් දැයි ප්‍රමාණවත් දැයි ගැටළුවක්ව තිබෙනවා. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විශ්වාස කරන්නේ 2050 වන විට වායු සමීකරණ එරට උපරිම විදුලි ඉල්ලුමෙන් සිට 45%ක් පමණ භාවිතා කල හැකි බවයි. ඉන්දියාවේ විදුලි සැපය සැපයුමෙන් අතිමහත් බහුතරයක් තවමත් ලබාගන්නේ ගල් අඟුරුවලින්. මේ නිසා පිටවන අපිරිසිදු වායූන් සමඟ වායු සමීකරණ ඒකකවල භාවිතා කරන හරිතාගාර වායුන් එක්වීමෙන් මෙම ගැටලුව තවත් උග්‍ර වෙනවා. ඉන්දියාවේ මතුවීගෙන එන මෙම ගැටලුව සඳහා පෞරාණික නිර්මාණශිල්පය තුලින් විසඳුම් සෙවීමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පියකු හා නිර්මාණකරු වන මොනිෂ් සිරිපුරපු විසින් මේ සඳහා පරිසර හිතකාමී විසඳුමක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගනුලැබූ සොභාවික සිසිලන පද්ධතිය ඉන්දියාවට අමුත්තක් නොවේ. රාජස්ථානයේ සුප්‍රසිද්ධ පඩිපෙළවල් වලට වසර 1500 ට වැඩි කාලයක් තිස්සේ තාපය නිසා වන උණුසුමට සහනයක් ලබා දීම සඳහා ජල වාෂ්පීකරණ තාක්ෂණය භාවිතා කර තිබෙනවා. ගෘහස්ථව හිරු එළිය වැටීම සීමාකිරීම සඳහා යොදා ගන්නා ජාලි ලෙස හඳුන්වන ක්‍රමය තවත් සියවස් ගණනක් පැරණි සිසිලන ක්‍රමයක්. නමුත් සිරිපුරපුගේ මෙම නව විසඳුම සඳහා පදනම් වී ඇත්තේ පුරාණ ඊජිත්තුවරුන්ගේ තාක්ෂණයයි.

ඔහු සිසිල් වාතය නිපදවීම සඳහා සිදුරු සහිත වතුර භාජනයක් පාවිච්චි කරනවා. coolAnt ලෙස නම් කර ඇති සිරිපුරපු ගේ මෙම සිසිලන පද්ධතිය මී වදයක් වැනි ටෙරාකොටා ටියුබ් ජාලයකින් සමන්විත වෙනවා. මෙහි මතුපිටට ඉහළින් විදුලි පොම්පයක් මගින් ජලය සංසරණය වන අතර නලය හරහා වාතය ගමන් කරන විට වාතය සිසිල් වන විට ටෙරාකොටා මතුපිටින් ජලය වාෂ්ප වී යනවා. මෙම සිසිලන පද්ධතිය මුලින්ම සංකල්පනය කළේ කර්මාන්තශාලා සහ යන්ත්‍ර මගින් උණුසුම් වාතය පිටතට ගමන් කරන ස්ථාන සඳහායි. ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ යාමත් සමඟ CoolAnt පද්ධතියේ මඟින් සෙල්සියස් අංශක 30ක් දක්වා තාපය අඩු කළ හැකි බව එහි නිර්මාතෘ පවසනවා. උත්තර ප්‍රදේශයේ නොයිඩා හි කර්මාන්තශාලාවක CoolAnt මඟින් සෑම සතියකම ජලය ලීටර දෙසීයක් ඉහලට ඔසවා කර්මාන්තශාලා ප්‍රතිචක්‍රීකරණය කර දිනකට පැය තුන හතරක් සතියේ දින හයක් භාවිතා කරන බව නිර්මාතෘ සිරිපුරපු පැහැදිලි කරනවා. එය ඉහළ යන වායුසමීකරණ ඉල්ලුම අවම කිරීමට යොදාගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් වෙනවා. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසනුක – වින්ඩි දෙපල යුග දිවියට
Next Article සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් ට දරුණු රිය අනතුරක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202600 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.