කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි එහි සභාපතිවරයා සඳහන් කළේ.
අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650 ත් 700 ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.