News News April 9, 2024පානීය ජලය සහ ජල සුරක්ෂිතතාවය පිළිබඳ ඒකාබද්ධ ජාතික ප්රතිපත්තියකට අනුමැතියBy Buzzer EditorApril 9, 20240 ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත් ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර…
News News April 2, 2024ලොකු ළුෑණු ආනයනකරුවන් අයුතු ලාභ උපයා ඇති බවට අනාවරණයක්By Buzzer EditorApril 2, 20240 2023 වසරේ දී මෙරටට බී ළුෑණු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් උපයාගෙන ඇති බවට ක්‍රම සහ…
Financial Financial March 29, 2024දෝෂ සහිත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක්By Buzzer EditorMarch 29, 20240 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
Financial Financial March 28, 2024කෝපා කමිටුවෙන් රේගුවට දැඩි දෝෂාරෝපණBy Buzzer EditorMarch 28, 20240 නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි…
News News March 6, 2024පළාත් ආණ්ඩුකාරවරුන්ට නවතම වගකීම් හා බලතල රැසක්By Buzzer EditorMarch 6, 20240 දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව…
News News February 28, 2024ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්By Buzzer EditorFebruary 28, 20240 ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ…
News News February 21, 2024නීතිපතිගෙන් Online ආරක්ෂණ පනතට එරෙහි පෙත්සමට විරෝධතාවක්By Buzzer EditorFebruary 21, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික…
News News February 20, 2024ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දේBy Buzzer EditorFebruary 20, 20240 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව වගන්ති කිහිපයක් විශේෂ බහුතරකින් සහ…
News News February 13, 2024කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතියBy Buzzer EditorFebruary 13, 20240 කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට්…
News News February 8, 2024Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතටBy Buzzer EditorFebruary 8, 20240 සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ආ Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…