ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල 02ක දී සාර්ථකව QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සාර්ථකව අත්හදා බැලූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter සටහනක් තබමින් පවසා සිටිනවා.

ඒ අනුව අද (23) දිනයේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 25 ක තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම QR ක්‍රමවේදය අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
අද දිනයේ සිට QR ක්‍රමවේදය අත්හදා බලන පිරවුම් ලැයිස්තුව පහතින්.
