විදුලි බිල සංශෝධනයක් අත්‍යාවශ්‍ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පවසනවා.
අවසන් වරට විදුලි බිල සංශෝධනය වූයේ 2014 වසරේ දී විදුලි බිල අඩු කළ බවයි.
ගල් අඟුරු, ඉන්ධන සහ ඩොලරයේ මිල වෙනස්වීම් හේතුවෙන් විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවන බවත් තවදුරටත් එය දරාගත නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.