අද (20) සිට උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අද සිට සති දෙකක කාලයක් පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා සහ මධ්‍යහන 12.00 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.