Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස අග ඉන්දියාවේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, දිල්ලියේ පැවැත්වෙන AI Impact සමුළුවට සහභාගීවීම සඳහාය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහිෂිනි කොලොන්නේ මේ බව තහවුරු කළාය. featured News pick picks Political