Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අලි මිනිස් ගැටුම ගැන ජනපතිගේ අවධානය
News 3 Views

අලි මිනිස් ගැටුම ගැන ජනපතිගේ අවධානය

Buzzer EditorialBy Buzzer EditorialJuly 25, 2025No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්විය.

දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක් වී තිබේ.

මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවත්ය. 

ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාවද සහභාගි කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බවද අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් දැනට පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයින් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීමට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසද දන්වා තිබේ.

මීට අමතරව ගම්මානවලට වනඅලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලි සංරක්ෂණ) වී.එල්. තවුෆීන්, පරිසර කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර යන මහත්ම මහත්මීහුද, ආරක්ෂක අංශවල නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වල දී අමතර අය කිරීම් සඳහා කිසිදු හැකියාවක් නැහැ
Next Article IMF 5වන  සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු
Buzzer Editorial

Related Posts

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

By Buzzer EditorialJune 15, 202602 Views

උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව…

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.