Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » “The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්
Financial 8 Views

“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

Buzzer EditorBy Buzzer EditorNovember 28, 2023No Comments3 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ. 

දෙශීය හා ජාත්‍යන්තර වශයෙන්  යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලි පද්ධති සැලසුම් කිරීම, එහි අන්තර්ගත විදුලි උපාංග නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධයෙන් දශක හතරකට ආසන්න විශේෂඥ දැනුමකින් යුතු Orel Corporation, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු මහාද්වීප 5ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යපෘති කළමනාකරණය, නිෂ්පාදනයට අවශ්‍ය භාණ්ඩ සැපයීම, අලෙවියෙන් පසු සේවාවන් , නඩත්තු කටයුතු සහ බෙදා හැරීම ඇතුළු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ EM2 කාණ්ඩයට අයත් සියලුම විදුලි ඉංජිනේරු සේවා  සැපයීම වෙනුවෙන්  සිය දායකත්වය ලබාදීමට Orel Corporation අපේක්ෂා කරයි.

Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය, සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel Corporation විසින් දක්වන ලද කැපී පෙනෙන දායකත්වය සහ එම ව්‍යාපෘති විශිෂ්ට ලෙස විද්‍යුත් බලයෙන් බලගැන්වීම තුළින් ගොඩනගා ගත් කීර්ති නාමය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමි වීම කෙරෙහි මූලික පදනක් වී තිබේ.

OREL Corporation හි Turnkey ව්‍යපෘති සහකාර සාමාන්‍යධිකාරී ප්‍රමුදිත ගුරුසිංහ මහතා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. ” යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කළ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාමේ දැවැන්තයෙකු වන Prime Residencies සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපිට සතුටක්. මෙම ව්‍යාපෘතිය අප විසින් මෙතෙක්  සිදුකළ ව්‍යාපෘතිවල සුවිශේෂී සන්ධිස්ථානයක්. ක්ෂේත්‍රයේ පුරෝගාමී Prime Residencies සමග එක්වෙමින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය විදුලි පහසුකම් සැපයීම තුළින් දීප්තිමත් හෙටක් උදාකරගැනීමට අප ආයතනය තුල වූ කැපවීම මෙමගින් මනාව පිළිඹිබු වෙනවා.”

Prime Lands Residencies PLC හි ආයතනික කටයුතු අධ්‍යක්ෂ නලින්ද හීනටිගල මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් මෙසේ බෙදාගත්තේය. “The Palace Gampaha ව්‍යාපෘතිය ඔස්සේ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ ආයෝජකයින්ට සුඛෝපභෝගී සහ පහසු ජීවන රටාවක් හිමි කර දීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය මූලික ගෙවීම් සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතියයි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ආයෝජනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් අපගේ සේවාදායකයින්ට අද්විතීය හා අසමසම අත්දැකීමක් හිමිකර දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

25 වසරක විශිෂ්ටත්වය සමඟින් Prime Residencies, අඛණ්ඩතාව, කැපවීම සහ සැලකිල්ල යන මූලධර්ම මත පදනම් වූ නිවාස නිර්මාණකරණය අඛණ්ඩව සිදුකරනු ඇත. Orel Corporation සමඟ ඇති කරගත් සහයෝගීතාවය, සිය ගනුදෙනුකරුවන් සඳහා නවීනතම, ගුණාත්මක විසඳුම් සැපයීම වෙනුවෙන් ඔවුන් තුළ වූ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. තවද ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් උරුම කර දීම පමණක් නොව දියුණු ප්‍රජාවක් රට තුළ පෝෂණය කිරීමට ද මෙමඟින් මහඟු දායකත්වයක් සපයනු ලැබේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරටවල් 07කින් එන සංචාරකයින්ට නිදහස් වීසා ක්‍රමය ඇරඹේ
Next Article ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් පහසුකම අම්බුළුවාවට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.