Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පරිවාස සිටින අවුරුදු 16ට අඩු ළමුන් 3,000කට උප්පැන්න සහතික නෑ
News 0 Views

පරිවාස සිටින අවුරුදු 16ට අඩු ළමුන් 3,000කට උප්පැන්න සහතික නෑ

Buzzer EditorialBy Buzzer EditorialDecember 31, 2025No Comments2 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අධිකරණ ක්‍රියාවලිය හරහා පරිවාස භාරයට පත්ව සිටින වයස අවුරුදු 16ට අඩු ළමුන් 3,000කට ආසන්න පිරිසකට උප්පැන්න සහතික නොමැති බවට හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පැවසීය.

ඇතැම් ළමුන්ට දෙමාපිය හා භාරකරු රැකවරණය නොමැති වීම මෙන්ම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ගැටළුවට මුහුණපා ඇති බව සඳහන් වේ.

මේ වන විට පැන නැගී ඇති ගැටලුව වන්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමේදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය උප්පැන්න සහතිකයක් නොමැති වීමයි.

මෙහිදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම්, සොරකම්, මිනිමැරුම්, පාතාල ක්‍රියාකාරකම්, විවිධ අපරාධමය වැරදිවලට සම්බන්ධ, කිසිදු දෙමාපිය රැකවරණයක් නොමැති වීම, මඟතොටදී අතහැරදමා ගිය ළමුන් මෙන්ම විවිධ ලිංගික හිංසනයන්ට හා අතවරයන්ට ලක්ව අධිකරණ ක්‍රියාවලිය මගින් පරිවාස භාරයට පත් කෙරුණු ළමුන් මේ අතර ඇති බව සඳහන් වේ.

මෙම ළමුන්ගේ භාරකාරීත්වය හා මවුපිය රැකවරණය නොමැති වීම නිසා අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතික ලබාදීමට සැලසුම් සකස් කර ඇත.

මෙහිදී ඇතැම් අවස්ථාවලදී මව හෝ පියා වෙනුවට අදාළ පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය පිහිටි පළාත් කොමසාරිස්වරයාගේ නාමය යොදා ගැනීම පිළිබඳවත් රජයේ  අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතිකයන් ලබාදීමට රජය කටයුතු කරමින් සිටී.

මෙම පිරිස් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත කිරීමේදී ඔවුන්ට පිළිගත් ආයතනවල රැකියාවක් ලබා ගැනීමද ගැටළුවක් සේ පවතින්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය නිමා කර ඇත්තේ පරිවාස ළමා රැඳවුම් මධ්‍යස්ථයානයන්හි පිහිටි පාසල් තුළ වීමයි.

මේ වන විට රජයේ පරිවාස රැඳවුම් මධ්‍යස්ථාන 46කත් රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යන පරිවාස ළමා රැඳුම් මධ්‍යස්ථාන 308ත් තරුණ තරුණියන් හා ළමුන් 9191ක් රඳවා සිටී.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
Next Article ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් කීඩකයෙකු රෝහල් ගත කෙරේ
Buzzer Editorial

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.