Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
  • සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලා, ඒක මතික යෝජනාවක්
News 3 Views

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලා, ඒක මතික යෝජනාවක්

Buzzer EditorialBy Buzzer EditorialAugust 31, 2024Updated:August 31, 2024No Comments1 Min Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබේ.

මෙම ඒකමති යෝජනාව සම්මත වූයේ අද  රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමේදීය.

එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමටයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතරවු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කළේ ය.

එම වාර්තාවෙන් අනාවරණය වූයේ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවයි.

එම ගනුදෙනුවලදී  කොන්ත්‍රාත් කටයුතු සහ පර්යේෂකයින් තෝරා පත් කර ගැනීමේ කාර්යය කෞෂල්‍ය නවරත්න මහතාට පැවරී තිබිණි.

ඔහු මෙම කටයුත්තේදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇතැයි වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඑංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන්
Next Article සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරය
Buzzer Editorial

Related Posts

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

June 11, 2026

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ

June 11, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical June 11, 20262 Views

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 

By Buzzer EditorialJune 11, 202602 Views

ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය නිසා හෘදරෝග, පිළිකා,හෝමෝන අසමතුලිතා ඇතුළු…

එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

June 11, 2026

සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි

June 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ

June 11, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් 
  • එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
  • සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නීතීඥයාගෙන් ශානිට ලිපි
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ – ඇමති හර්ෂණ
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.