- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: admin
ගෝල්ෆේස් අරගලයේ නිරත කණ්ඩායම් එක්ව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත අද (18) දින ගොස් ඉල්ලීමක් කර ඇත ඇත.ජන අරගලයේ පුරවැසියෝ නමින් එම පක්ෂය පිහිටුවන බව එහිදී අරගලයේ නියෝජිතයන් කියා සිටී.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්භන්ධව නැවත සමාලෝචනය කොට අවශ්‍ය නම් එංගලන්ත ස්කොට්ලන්යාඩ් පොලිසියේ සහය ලබාගෙන මෙම පරීක්ෂණය අවසන් කරන බවට වැඩබලන ජනපතිගෙන් සහතිකයක්. වැඩබලන ජනපති අද දහවල් විශේෂ ප්‍රකාශය කරමින් මේ බව පැවසුවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන අගෝස්තු මස දී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අද දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී ද ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙමින් මාතෘ භූමියට සේවය කිරීම තමන්ගේ අරමුණ වන බව එහිදී සන්ධාන වනවා. පසුගිය ජුලි මස 9වන දින සිදී වූ මහජන අරගලය සමග හිටපු ජනපති සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනපති විසින් කතානායකතුමාට පළමුව විද්‍යුත් තැපෑල හරහා යොමු කරනු ලැබුවේ ආරක්ෂාව පතා මාලදිවයින හරහා සිංගප්පුරුවට පැමිණි පසුබිමකයි. සිටපු ජනපති සිංගප්පුරුවේ තවමත් රැදී සිටින බවට නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙරටින් පිටව යාම සඳහා පහසුකම් සැපයීම පිළිබඳව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් අද උදැසන 3.00 ට පමණ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයිනේ මලේ අග නගරයට පැමිණි බව බී බි සී ලෝක පුවත් සේවය පවසනවා.
ඊයේ (11) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටුනාක ගුවන් තොටුපළේ සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ රටින් පිටවීම සඳහා පැමිණ තිබෙනවා. එහිදී කටුනාක ගුවන් තොටුපළේ සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්ත ආගමන සහ විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කර තිබෙනවා. එබැවින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකිවී ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සේද මාවත මගී නිෂ්කාශන කටයුතුවලින් මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම්දෙනතුරු ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන් කරයි.
Wedding planners in Sri Lanka ලිපිය තුලින් අපි බලාපොරොත්තු වන්නේ නිවැරදිව Wedding Planner කෙනෙක් ඔබගේ විවාහ මංගල්‍යට තෝරාගන්නේ කෙසේද කියායි. ඔබ Google හි Wedding Planners in Sri Lanka ලෙස Search කළහොත් ඔබට විවිධ සේවාවන් රැසක් සපයන ආයතන සොයාගත හැකි වේවි. නමුත් ඔබට හරිම වෙවැව සපයන ආයතනය තෝරාගන්න එයින් හැකි වෙයිද? Wedding Planner කෙනෙක් තෝරගන්නේ කොහොමද? විවාහය කියන්නේ දෙදෙනෙක් ගේ ජිවිතයේ ස්වර්ණමය දිනයක්. මේ මොහොත ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන්න හැමෝම කැමතියි. වර්තමානයේ විවාහ උත්සව පෙරදාටත් වඩා හැම අතින්ම වෙනස් වෙලා. ඇඳුම්, මල් සැරසිලි වගේම නොයෙක් අලුත් අංග විවාහ උත්සව වලට අලුතින් හඳුන්වා දීල. විවාහ වීමට බලාපොරොත්තු වන නව යොවුන් තරුණ තරුණියන්…
ඊයේ (05/06/2022) දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සංචාරක ප්‍රවර්ධන ඇමති හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා විශේෂ හෙළිදරව් කීපයක් කළා.
තායි ග්‍රීන් කරි ව්‍යංජනය තායිලන්තයට අවේනික සහ වඩාත් ජනප්‍රිය ආහාරයකි.අද අපි ඔබට ලබා දෙන්නේ විනාඩි 30කින් ඔබට සාදාගත හැකි තායි ග්‍රීන් කරි වට්ටෝරුවක්. චිකන් බ්රෙස්ට්ලොකු ලූනුඅමු මිරිස්රතු මිරිස්සුදුළුනුකුරුඳු කොළලුණුගම්මිරිස්එනසාල්දෙහි සහ කොළකරපිංචාතුනපහ කුඩුකරාබු නැටිසේරසෝයා සහ ඔයිස්ටර් සෝස්තෙල්පොල් කිරි