ගම්පොළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව ඊයේ රාත්‍රීයේ රික්ටර් මාපකයේ 2ක පමණ සුළු භූ කම්පනයක් එසේ සිදුව ඇති බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ.
හක්මන, පල්ලෙකැලේ, මහකනදරාව, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.