2022 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 23 වැනිදා අවසන් වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
එමෙන්ම 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වනදා පැවැත්වීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ 2022 සාමාන්‍ය විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.