Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මේවයේ පෝෂණ ගුණයන් ඔබ දැනගෙන සිටියාද?
Blog 16 Views

මේවයේ පෝෂණ ගුණයන් ඔබ දැනගෙන සිටියාද?

Buzzer EditorBy Buzzer EditorOctober 5, 2022No Comments4 Mins Read16 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ගස්ලබු

ඉදුණු ගස්ලබු විටමින් සී, විටමින් ඊ සහ බීටා – කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ඉතා පොහොසත්ය. මේ ප්‍රතිඔක්සිකාරක නරක කොලෙස්ටරෝල් (LDL) නහරවල බැඳීම වළක්වයි. මෙමඟින් හදවත් රෝග පමණක් නොව ආඝාතය වැනි තත්ත්ව ඇති වීමද වළක්වයි. ගස්ලබු කෙඳීවලින් පරිපූර්ණ පලතුරකි.

කෙඳී මඟින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර ගස්ලබු වල කෙඳී වල අඩංගු ෆෝලේට්, විටමින් සී, බීටා කැරොටින් හා විටමින් ඊ බඩවැලේ පිළිකා ඇතිවීම අඩුකරන්නට ද ආධාර වේ. විටමින් සී, විටමින් ඊ හා බීටා – කැරොටීන් වල ප්‍රදාහ තත්ත්වයන් වැළැක්වීමට නැතිවම බැරි සංයෝග කිහිපයක් අඩංගුයි. ඇදුම, ඔස්ටියෝ ආතරයිටිස් වැනි ප්‍රදාහ තත්ත්වයන්ගෙන් පීඩා විඳීන අයට විටමින් සී, විටමින් ඊ හා බීටා – කැරොටින් අඩංගු ආහාර ගැනීමෙන් සහනයක් ලබා ගත හැකියි.

කන් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි තත්ත්වයන්ට නිතර ගොදුරු වන අයට ගස්ලබු කදිම පලතුරකි. ගස්ලබු ඇස්වල පෙනීම රැක ගැනීමට ආධාර වන විටමින් ඒ වලින් පරිපූර්ණය. මැදිවියත් සමග ගස්ලබු වැඩිපුර කෑමට එක්කර ගැනීමෙන් රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන් වැළකිය හැකිය. විටමින් සී අධික ගස්ලබු වැනි පලතුරු රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයට ගුණදායක බව පර්යේෂණ මගින් සනාථ වී ඇත.

හදවතට හා ආහාර ජීර්ණ පද්ධතියට හිතකර පලතුරු අතර ගස්ලබු පෙරමුණෙහිම සිටී. ළපටි ගස්ලබු පමණක් දරුවන් ලැබෙන්නට සිටින අයට සුදුසු නැත. ගස්ලබු ගහේ ආහාරයට ගත හැක්කේ ඉදුණු ගස්ලබු පමණක් නොවෙයි. පැසුණු ගස්ලබු මැල්ලුම මෙන්ම වෑංජනය ඉතාම රසවත්ය. මෙමඟින් ඔබේ ආහාරවේල රසවත් කර ගන්නත් පුළුවන්. ළපටි ගස්ලබු කොළ වාෂ්පයෙන් තම්බා, නිවිති මෙන් කෑමට ගත හැකියි. ගස්ලබු ඇට ද කෑමට ගන්න පුළුවන්. තුනපහ රසයක් ගස්ලබු ඇටවල අඩංගුයි. මස් මාංස පිසීමේදී ළපටි ගස්ලබු එක් කිරීමට ගෘහණියන් අමතක නොකරන්නේ ඒ ගස්ලබු වල අඩංගු පැපේන් එන්සයිමය නිසා මාංස ආහාර වල රළු කෙඳී බි¼දී මස් මෘදු බවට පත්වෙන නිසයි.

ගස්ලබු ග්‍රෑම් සියයක අඩංගු පෝෂක

  • ජලය ග්‍රෑම් 90 යකඩ මි. ග්‍රෑ 0.6
  • ඇස්කොබික් අම්ලය මි. ග්‍රෑ.70
  • ප්‍රෝටීන ග්‍රෑම් 0.5 සෝඩියම් මි. ග්‍රෑ. 4
  • මේදය ග්‍රෑම් 0.1 තයමින් මි. ග්‍රෑ.0.04
  • කැල්සියම් මි. ග්‍රෑ. 24 රයිබොෆ්ලෙවින් මි. ග්‍රෑ.0.04
  • පොස්පරස් මි. ග්‍රෑ.22 නියැසින් මි. ග්‍රෑ.0.04

කටු අනෝදා

කටු අනෝදා ශාකයේ මදුළු ආහාරයට ගතහැකි සේම, මිහිරි පානයක් ලෙස ද සකසා ගන්නට පුලුවන්. නොඉදුණු කටු අනෝදා පිටි බවට හරවා ආහාර නිපදවා ගන්නටත්, වෑංජන සඳහා යොදාගන්නටත් හැකියි. මේ කුමන ක්‍රමයකට ආහාරයට ගත්තත් කටුඅනෝදා ගුණයෙන් ඉස්තරම් වේ. මෑත කාලයේ සිදුකළ පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට පිළිකා මර්දනයේ දී අතුරු ආබාධ වලින් තොරව නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බවද සොයාගෙන තිබෙනවා. ඒ කාබෝහයිඩ්‍රේට්, පෘක්ටෝස්, විටමින් ඛ් , විටමින් ඕ 1 ,ඕ 2 බහුල පලතුරක් වන කටු අනෝදා හි පිලිකා නැසීමේ ගුණයක් සහිත ඒදදධදචජඪද ද අඩංගු නිසයි. එමෙන්ම සීනි හා පිෂ්ඨය අධික නොවන නිසා දියවැඩියා රෝගීන්ට මේ පලතුර කදිමයි. අනෝදා පානය සැකසීමේ දී සීනි නොයෙදා සකස් කරනවා නම් වඩාත් හොදයි. කටු අනෝදා හදවත් රෝග හා රුධිර නාල පද්ධතියේ රෝග වැළැක්වීමට උපකාරි වන මහඟු ඖෂධීය පලතුරකි.

විද්‍යානුකූල පර්යේෂණයන්ට අනුව කටු අනෝදා පිළිකා මර්ධන ගුණයෙන් යුතු අතර, පිළිකා මර්ධනයේදී බර අඩු වීම හා හිසකෙස් වැටීම පාලනය කරන ඖෂධයක් ලෙස ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරන, ශරීර ශක්තිය වර්ධනය කරන ශක්තිජනකයක් ලෙස ද, මානසික ආතතිය, ස්නායු දුර්වලතා සඳහා ප්‍රතිකාරකයක් ලෙසද, ධ්දඵධථඪදඪච හෙවත් නින්ද නොයාමේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳීන්නන්ට ප්‍රතිකාරකයක් ලෙස ද චර්ම රෝගීන්ට කදිම ඔසුවක් ලෙසද, කටු අනෝදා ශරීරයට හිතකර විටමින් වර්ග වලින් යුක්තය. කටු අනෝදා ගර්භණි මවුවරුන්ට හා කුඩා ළමුන්ටද ආහාරයට දීමට හැකි වටිනා පලතුරකි.

ඵලය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාක පත්‍රයෙන් නිපදවන තේ දියවැඩියාව, පිළිකා, ආතරයිටිස්, උෂ්ණාධික රෝගයන් සඳහා ද කදිම ඖෂධයකි. විෂබීජ නාශක ගුණයෙන් යුතු අනෝදා ශාක පත්‍ර තම්බා හිසකෙස් සේදීමට පවා භාවිත කරන්න හිස්හොරි තත්ත්වයෙන් මිදිමට මෙම සත්කාරය ඉතාම සුදුසුය. ඉදුණු කටු අනෝදා මද ජෑම් වර්ග, ජෙලි වර්ග, අයිස්ක්‍රීම් සෑදීමටත් යොදාගත හැකි.

උගුරැස්ස

දේශිය පලතුරු වර්ග වලින් රසයෙන් ගුණයෙන් අනූන උගුරැස්ස අප රටේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගාකළ හැකිය. කටුලොවි ලෙසින් දේශීය බස්වහරින් හඳුන්වන මෙම මාහැඟි පලතුරෙහි ගෙඩි පමණක් නොව කොළ, මුල්, පොතු, ඇට ඖෂධ වශයෙන් රෝග සුව කිරීම සදහා දේශීය වෙදකමේදි යොදා ගනී. උගුරැස්ස ආහාරයට ගැනීමෙන් රුධිරය පිරිසිදු කිරීම, ආහාර ජීර්ණ පහසු කරවීම, සිරුරේ දාහය සංසිදුවීම, ආහාර අරුචිය දුරුකර කුසගින්න වඩවාලීම වැනි ප්‍රතිලාභ රැසක් ලැබේ.

සිරුර නැවුම් කරවන සිසිලසකාරකයක් වන උගුරැස්ස, විශේෂයෙන් මූත්‍ර රෝග වලට බෙහෙවින් ගුණදායකය. ඊට අමතරව දියවැඩියාවසමනය කිරීමටද, සම පැහැපත් කරවීමටද දිව්‍යමය ඖෂධයකි. උගුරැස්ස පොතු තැම්බු ජලයෙන් තුවාල සේදීමෙන් එම තුවාල ඉක්මනින් සුවකරගත හැකිය. කොලෙස්ටරෝල් මට්ටම මැනවින් පාලනය කරන නිසා හදවතටද බෙහෙවින් ගුණදායකය. ඉදුණු උගුරැස්ස යුෂ පානයෙන් සිරුරේ ප්‍රතිශක්තිය මැනවින් වර්ධනය කරයි. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අනුව උගුරැස්ස, නැතහොත් කටුලොවි දීර්ඝායුෂ ලබාදෙන දිව්‍යමය පලතුරකි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලිට්‍රෝ ගෑස් පහළ හෙලූ නවතම මිල සටහන් ප්‍රකාශයට පත් කෙරේ
Next Article විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදෙයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.