Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය
Politics 8 Views

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය

Buzzer EditorBy Buzzer EditorJune 2, 2022No Comments3 Mins Read8 Views
Realistic world day social justice composition with isolated image of enchained human hands vector illustration
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අප දන්නා නිදහස පිළිබඳ පැහැදිලි කිරීම නම් “එකෙකුගේ නිදහස අනෙකාගේ නාසය අසලින් අවසන් වේ” යන්නයි. වර්තමාන සෑම රටකම පාහේ (සංවර්ධිත චින්තනයක් සහිත රටවල පමණක්) තව කෙනෙකුගේ නිදහසට ගරු කරමින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ සිරිත අපට දකින්නට අසන්නට ලැබේ.

අපේ රටේ නිදහස…?

වසර හැත්තෑවකට පෙර බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත්තද අන් අයගේ නිදහසට නිසිලෙස තවමත් ගරු නොකරන ජාතියක වී නම් ඒ අපේ අතිමහත් වූ ශ්‍රී ලංකාකේය ජාතියම වේ. මීට වසර හැත්තෑවකට පෙර සිට මෑතකාලීන පාරවල් අවහිර කිරීම සහ තෙල් ගෑස් සඳහා අරගලය දක්වා අපි තවමත් ලංකාවට ආවේණික වන වල් බූරු නිදහස (වෙන සුදුසු වචනයක් නෑ ඉතීම්) වැළඳ ගෙන සිටින්නෙමු. මේ අශිෂ්ට නිදහස අපේ රටේ ඉහළ සිට පහළ දක්වාම සෑම විටම මෙන් භාවිත කරයි.

මොහොතක් නතර වී සිතන්න…

උසස් අධ්‍යාපනය හදාරන සම-හරක් සිසුන් (නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කන කොට්ඨාශය) එලි බහින්නේ හරියට සවස 3 හෝ 4ට විතර, පාරවල් අවහිර කරගෙන, අනෙක විදි සටන් පාට කියාගෙන ඔවුන්ගේ සාමකාමී උද්ගෝෂණය (සාමකාමී කියා යැයි පවසයි) සවස 4ට 5ට නිවෙස් බලා යන රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම සේවකයන්, එදාවේල හම්බ කරගන්න වෙරදරන අහිංසක කම්කරුවාගේ සිට ටැක්සි රියදුරා දක්වා සියලු දෙනාගේ නිදහසට බාධා කරමින් පැවැත්වීම සහ, සන්ද්‍යාවේ 5 පමණ වන විට උද්ඝෝෂණයේ උද්වේගකර මොහොතේදීම නැතහොත් මුරකාවල් බිඳ ඉදිරියට ගමන් කිරීමට ගොස් පොලිසියේ කඳුළු ගැස් සහ ජල ප්‍රහාර භුක්ති විඳීමට සිදුවීමත් එනිසාම දෛනික කටයුතු නිමවා නිවෙස් බලා යන හුදී ජනයාටත් එම කඳුළු ගැස් සහ ජල ප්‍රහාර භුක්ති විඳීමට සිදුවීමත් අනෙකාගේ නිදහසට බාධා කිරීමක් නොවේද? නමත් ඔවුන්ගේ නිර්වචනය සහ දවසේ ජයග්‍රහණය අපේ මේ අරගලය නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි යන්නයි. නමුත් එම ක්‍රියාදාමයේ කිසිඳු නිදහසක් දක්නට තිබෙනවද? හුදෙක් වෙන අයකුගේ නිදහස වෙනුවෙන් තවකෙනෙකු බිල්ලට දීමේ ප්‍රතිපත්තිය නොවේද?

මේ එකක් පමණි. ශ්‍රී ලංකාවේ මෙවන් සිදුවීම් රැසක් අපිට දක්නට ලැබේ.

  • දොස්තරවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ නිදහස වෙනුවෙන් රෝගීන් බිල්ලට දීම.
  • ප්‍රවාහන ගැටළු වෙනුවෙන් බස්, කොච්චි සංගම් මගින් ජනතාව බිල්ලට දීම.
  • ගුරුවරුන්ගේ නිදහස වෙනුවෙන් පාසල් ළමුන් බිල්ලට දීම.
  • රජයේ අනෙකුත් සංස්ථා හෝ දෙපාර්තමේන්තුවල රැකියාව කරන සියලු දෙනාගේ නිදහස වෙනුවෙන් ජනතාව බිල්ලට දීම.

ඒවගේම මෑතක සිට තෙල් ගෑස් නොමැතිවීම නිසා මහජනතාව මාර්ග අවහිර කර තමන්ගේම පිඩිත පන්තියේ අනෙක් ජනතාවගේ නිදහස බිල්ලට දීම.හුදෙක් වෙන අයකුගේ නිදහස වෙනුවෙන් තවකෙනෙකු බිල්ලට දීමේ ප්‍රතිපත්තිය ඇති කලේ කවුද?

ප්‍රථමයෙන් ලංකාව තුල ක්‍රියාත්මක කරන කුහක, ප්‍රචන්ඩ සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් මජර දේශපාලය සහ වසර හැත්තෑ ගණනක් තිස්සේ එම දේශපාලන  බීජ වැපිරූ අය ප්‍රධාන වගකීම ගත යුතුවේ.

ඒවගේම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ළමයට මුල සිට මේවා ඔලුවට කාවැද්දවීමට ක්‍රමයක් නොමැති වීමත් මනසින් උසස් දරුවෙක් නිර්මාණය කිරීමට මනසින් උසස් ගුරුවරු අතලොස්සක් පමණක් මේ අද්යාපන ක්‍රමය තුල සිටීමත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.දැන් අපි පටන් ගත යුතු කාලයයි, අනෙකාගේ නිදහසට සහ අනෙකාට ගරු නොකරන ජාතියක් සිටින තාක්කල් රටක් වශයෙන් අපිට දියුණු විය නොහැක. දියුණුව යනු හුදෙක් ආර්ථික වශයෙන් නොව සමාජීය වශයෙනුත් සමාන්තරව රටක් දියුණු වීමයි. ඒසඳහා දැන්සිටම අඩිතාලමක් අනිවාර්යයෙන් දැමිය යුතු වේ.

ශ්‍රී ලංකාව අරගලයකින් වෙනස් කරන්න හදන ඔබ, මදකට කල්පනා කරන්න ශ්‍රී ලංකාවේ මහාමාර්ග වල ගමන් ගන්න රියදුරන්ගේ විනය සහ හැසිරීම…

එවන් ජාතියක මිනිසුන් සිටිනා තාක්කල් ශ්‍රී ලංකාව දියුණු කල නොහැක. අරගලයක් උනත් අනෙකාගේ නිදහසට බාධා නොවන අයුරින් කරන්න ඒ පිලිබඳ සවිඥානික පරපුරක් සිටිය යුතුයි. වෙන රටවල අරගල උදාහරණයට ඇරගෙ සමාජ මාධ්‍යවල නොයෙක් සිහින ලෝකවල සිටියත් ඒ අරගලකරුවන් ජයගත්තේ සියලු දෙනා එක්ව එක අරමුණක් කරා ඒ අරගලය මෙහෙයවීමෙන් මිසක් බෙදීම් ඇතිකරගෙන නොවේ. ඒ අනිකාගේ නිදහසට ගරු කිරීමෙන්. විරුද්ධ මත දැරීමටත් නිදහසක් අනෙකට තිබිය යුතුයි. ඒ නිදහස් අයිතිය හඳුනා නොගන්න කිසිදු අරගල කරුවෙක් අරගලයට කරන්නේ හානියක් මිස ජයග්‍රහණයක් එක කරන්නේ නැත.ඒ නිසා අනෙකාගේ නිදහසට ගරු නොකරන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. එය කතා කිරීමත් එක්තරා අන්දමක ජෝක් එකකි.

ඒ නිසා අපි පටන් ගත යුත්තේ අපේ ගෙදරින්. අනෙක් එක හදන්නට මත්තෙන් තමන් හැදෙන්න යන්න ප්‍රසිද්ද කියමනකි. එසේනම් ගෙදරින් පටන් ගන්න, ඔබේ දරුවට අනෙක් යට ගරු කිරීම සහ නිදහස යන්න කියා දෙන්න. අපි හැදුනොත් රටක් හැදේ. නැත්තම් සමජ්ජාතියකට මේ රට ගොඩ ගත නොහැක.

කතෘ නොදනී.

pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඖෂධ සංස්ථා නව මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීමේ ඇස්තමේන්තුව පිලිබඳ COPE ප්‍රශ්ණ කරයි.
Next Article ඩිමෝ අධ්‍යක්ෂ මණ්ඩලයට දිල්රුක්ෂි, රජීව් පත් කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.