සියලු රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප් අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටිනවා. ඒ අනුව අවයැය මඟින් වැඩිවූ රු. 10,000 සමඟ අද සිට ආයතනවලට මුදල් නිදහස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රුපියල් බිලියන 107ක් මෙලෙස නිදහස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.