Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Sri Lanka Association of Racing Drivers And Riders (SLARDAR) සහ Asian Motor Racing Club (AMRC) එක්ව ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදක්වයි
Financial 5 Views

Sri Lanka Association of Racing Drivers And Riders (SLARDAR) සහ Asian Motor Racing Club (AMRC) එක්ව ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදක්වයි

Buzzer EditorBy Buzzer EditorFebruary 26, 2024Updated:February 26, 2024No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදැක්වීමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වැනි දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි DIMO 800 හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Nippon Paints Lanka (PVT) LTD මෙවර ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Sri Lanka Insurance General LTD සහ Ozone Mineral Water ඇතුළු ගෞරවනීය හවුල්කරුවන් රැසකගේ සම අනුග්‍රාහක දායකත්වයද මේ වෙනුවෙන් හිමි වී තිබේ. පසුගිය වසරේ පැවැති ‘Sri Lanka Super Series 2023’ ශූරතාවලියෙහි දී Group MX 250cc Motocross යතුරුපැදි ධාවක ළහිරු ජීවන්ත වසරේ දක්ශතම ධාවකයාට හිමි ශූරතාවය දිනාගත් අතර වසරේ  දක්ශතම රියදුරාට හිමි ශූරතාවයෙන් SLGT මොටර් රථ කාණ්ඩයේ රියදුරු උෂාන් පෙරේරා පිදුම් ලැබුවේය. ඉතා සාර්ථකව නිමාවුණු එම වසරේ එකම ජාතික ශූරතාවලිය වූයේ ‘Sri Lanka Super Series 2023’ ය. ඉන් පසුව තවත් අති උද්වේගජනක   ක්‍රියාදාමයන්ගෙන් පිරුණු එහි මීලග ශූරතාවලිය මෙම වසරේදී ද පැවැත්වීම  සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

2023 වසරේදී SLARDAR විසින් අති නවීන පහසුකම් සහිතව නිර්මාණය කල ගිරිඋල්ල, නල්ල ප්‍රදේශයේ පිහිටි ‘මහමේරුව මෝටර් රථ සහ යතුරුපැදි ධාවන පතය’ විවෘත කිරීමත් සමඟ SLARDAR වෙත ඉතා ඉහළ ප්‍රගතියක් ලැබී ඇත. අන්තර්ජාතික ප්‍රමිතිය සහිත මෝටර් රථ සහ යතුරුපැදි  ධාවන පතයකින් සමන්විත මෙම පරිශ්‍රය නවීන ආපනශාලා, පිහිනුම් තටාකයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, සුවපහසු නවාතැන් පහසුකම්, ATV ධාවන පථයක් සහ 4×4 අභියෝගාත්මක ධාවන පථයක් ඇතුළු පහසුකම් රාශියක් ද ස්ථාපිත කර තිබේ.  SLARDAR හි Nippon Paint Mahameruwa Motorsports Arena ප්‍රමුඛතම ධාවන පතයක් පමණක් නොව, පරීක්ෂණ ධාවන පතයක්, මොටර් රථ රියදුරන් සහ යතුරුපැදි ධාවකයින් පුහුණු කිරීමේ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් මෙන්ම දිවයින පුරා මෝටර් රථ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කරන උත්ප්‍රේරකයක් ලෙසද සුවිශාල සේවයක් සිදු කරයි.

මෙම සුවිශේෂී  මොටර් රථ සහ යතුරුපැදි තරග ඉසව් තවදුරටත්  ඉහල නැංවීම අරමුණු කරගනිමින්  SLARDAR විසින් ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලියට සමගාමීව ‘මහමේරුව Rallycross, Single Tree Hill Climb සහ Lake Cross, Cavalry Supercross, මහමේරුව Auto Cross සහ කටුකුරුන්ද Circuit Meet තරගාවලි මේ පිළිබඳ උනන්දුවක් දක්වන සහභාගිවන්නන් සඳහා තරඟ ඇතුලු තරඟ රාශියක්  සංවිධානය කර ඇත. එමෙන්ම  දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත Sri Lanka Super Series 2024 සම්මාන රාත්‍රිය සහ රාත්‍රී භෝජන සංග්‍රහය සමඟින් මෙම ඉසව්ව අවසාන වේ.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන Nippon Paints Lanka (pvt) LTD සහ සම අනුග්‍රහක දායකත්වය ලබාදෙන  Maxxis Tyres, Prima Kottumee,  ESDEE Battery, Ozone Mineral Water සහ Sri Lanka Insurance General LTD යන ආයතනයන්ගේ නොමඳ සහයෝගය සමඟ මෙරට මෝටර් රථ ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් 2024 දී අමතක නොවන අපූර්ව සංදර්ශන අත්දැකීමක්  තිළිණ කිරීමට SLARDAR අපේක්ෂා කරයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅවසන් කටයුතු සඳහා නවල්නිගේ දේහය ඔහුගේ මවට භාර දෙයි
Next Article අධික උණුසුම් කාලගුණය මුලික කරගනිමින් පාසැල් සිසුන්ට උපදෙස් මාලාවන් රැසක්
Buzzer Editor
  • Facebook

Related Posts

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

By Buzzer EditorialJune 15, 202602 Views

උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව…

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.