Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Hemas හී පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි
Financial 2 Views

Hemas හී පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි

Buzzer EditorBy Buzzer EditorJanuary 9, 2024No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය  දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදක්වන ලද “දියණියගේ දිනය” ඩිජිටල් ව්‍යාපෘතිය මෙහිදී  ඇගයුම්   ලැබූ අතර ඒ වෙනුවෙන් SLIM Digis Merit සම්මානය හිමි විය. Fems හි මෙම නව්‍ය ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ඔසප් සෞඛ්‍ය පිළිබඳව සමාජයේ ඇති ඍණාත්මක මතවාද බිඳ දැමීමට කටයුතු කළ අතර දියණියන් සහ පියවරුන් අතර ඇති ආදරණීය බැදීම එහිදී ඉතා දක්ෂ ලෙස   ඉස්මතු කරන ලදී.

මෙම ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ප්‍රබල සමාජ පණිවිඩයක් ලබා දීමට Fems උත්සහ ගෙන ඇති අතර කාන්තාවකගේ ජීවිතය තුළ පුරුෂයෙකු විසින් ඉටු කළ යුතු භූමිකාව   අවධාරණයට ලක් කරමින්  ‘ඔසප් වීම යනු තවදුරටත් පසුබට විය යුතු කරුණක් නොවන බව’ පිළිබඳව දැවැන්ත සමාජ කතිකාවතක්  නිර්මාණය කිරීමට මෙමඟින් හැකියව ලැබුණි. සමාජයේ මුල්බැසගත් මතවාදවලින් ඔබ්බට ගොස් ඔසප් සෞඛ්‍ය පිළිබඳව විවෘත සංවාදයක් ඇති කිරීමට Fems විසින් දක්වන ලද මෙම  ප්‍රගතිශීලී ප්‍රවේශය සහ කැපවීම මෙම සම්මාන උළෙලේදී කැපී පෙනුණි.

එමෙන්ම ශ්‍රී ලාංකික මුඛ සත්කාරක නිෂ්පාදන අතර ඉදිරියෙන්ම සිටින ‘ක්ලෝගාඩ් ෆ්‍රෙෂ්’ විසින්   ‘Freshness you can’t hide’ නමින්  දියත් කරන ලද  බහු වේදිකා ඩිජිටල් ව්‍යාපාරය වෙනුවෙන් ද මෙම සම්මාන උළෙලේදී ඩිජිටල් ලෝකඩ සම්මානය හිමි විය. Gen-z ප්‍රේක්ශකයන් ඉලක්ක කරගනිමින් සැකසුණු මෙම උපායමාර්ගික ව්‍යාපෘතිය   Instagram, TikTok, WhatsApp සහ Facebook වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රචාරය කළ අතර මෙහිදී Teasers, Influencer marketing, ප්‍රශ්නාවලි ඇතුළු තවත් බොහෝ ක්‍රමවේදයන් භාවිත කෙරිණි . එම ක්‍රමෝපායන් සියල්ලම  ප්‍රේක්ෂක සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි මහත් පිටිවහලක් වූ අතර ඒ තුළින් සන්නාමයේ වෙළෙඳපල ඉහළ නැංවීම මෙහි මූලික පරමාර්ථය විය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද මෙම SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  ඩිජිටල් අලෙවිකරණ අංශය තුළ දැක්වූ කුසලතාවයන් අගය කරමින් විවිධ කාණ්ඩ  190 කට අධික සංඛ්‍යාවක් යටතේ ඇගයීම් සම්මාන පිරිනමන ලදී.  අලෙවිකරණ ක්ෂේත්‍රයේ  වඩාත්ම නව්‍ය සහ ඵලදායි ඩිජිටල් ව්‍යාපාර හඳුනාගැනීම සහ ඒවා දිරිමත් කරමින් ඇගයීම මෙම සම්මාන උළෙලේ ඇති සුවිශේෂීත්වය විය.

Fems සහ Clogard Fresh යන සන්නාම ද්විත්වයම සිය උපාය මාර්ගික සැලසුම්වලදී මෙන්ම වෙළෙඳපල බලපෑම්කාරී ව්‍යාපෘති සිදුකිරීමේදී නිර්මාණශීලිත්වය සහ ආදර්ශමත් බව මැනවින් ප්‍රකට කර ඇති බවට මෙම සම්මාන කදිම සාක්ශියක් වනු   ඇත. එමෙන්ම ඩිජිටල් ප්‍රවේශයන් හරහා විවිධ පාරිභෝගිකයන් සමඟ සාර්ථකව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම කෙරෙහි ඔවුන් දක්වන ලද කුසලතාවයද මෙම SLIM Digis 2.3 හි ඔවුන්ගේ සාර්ථකත්වය කෙරෙහි නිසැක හේතු සාධකයක් වන අතර මේ හරහා නැවත නැවතත් ඔවුන් සතු විශිෂ්ටත්වය සහ කැපවීම පිළිබිඹු වේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleආරක්ෂක ලේකම් රෝහලේ බව කිසිවෙකුත් දන්නෙ නෑ
Next Article නාසා සඳ ගවේෂණයට යැවූ ‘පෙරිග්‍රීන්’ යානයේ අවුලක්
Buzzer Editor
  • Facebook

Related Posts

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

June 15, 2026

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී

By Buzzer EditorialJune 15, 202602 Views

උමං මාර්ග භාවිත නොකර අවිධිමත් ලෙස ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන පදිකයන්ට එරෙහිව නීතිය දැඩිව…

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි

June 15, 2026

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

June 15, 2026

යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහනුවර උමං මගින් නොගිය මගීන්ට වැඩවරදී
  • 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති සැරසෙයි
  • වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය කුමක්ද – සජිත් රජයෙන් ප්‍රශ්න කරයි
  • යෝෂිත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට
  • රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි
  • අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.