Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආසියාව දිනවූ නදීෂා රාමනායකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Sports 10 Views

ආසියාව දිනවූ නදීෂා රාමනායකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Buzzer EditorBy Buzzer EditorJuly 14, 2023No Comments1 Min Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) තායිලන්තයේ බැංකොක් නුවර දී සමත් වූවාය. ඒ අනුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් ජයග්‍රහණය කළ 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙස නදීෂා රාමනායක ගේ නම ඉතිහාසයට එක් වේ.

නදීෂා තත්පර 52.61ක කාලයක් වාර්තා කරමින් එම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම තරග නිමි කාලය ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ද වේ. එය මීටර් 400 ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ගේ තුන්වැනි හොඳම දස්කම ලෙසද වාර්තා අතරට එක්වෙයි.

ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී දමයන්ති දර්ශා විසිනි. එම ඉසව්වේ වාර්තාව ද දමයන්ති දර්ශා සතුව පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගනු ලැබුවේ වසර 23කට පසුව වේ. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleධවල මන්දිරය ආසන්නයේ කලබලයක්
Next Article MOP පොහොර (බණ්ඩි පොහොර) මිල පහළට
Buzzer Editor
  • Facebook

Related Posts

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

June 22, 2026

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 22, 20261 Views

අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි

By Buzzer EditorialJune 22, 202601 Views

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු පළමු වටයේ සාම සාකච්ඡා සාධනීය ලෙස සාර්ථක…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.