Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
World News 2 Views

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

Buzzer EditorialBy Buzzer EditorialJune 22, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවීමක් සිදු කර තිබේ.

තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන අතරතුර ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය සතියේ එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව වේ.

මේ හරහා අප්‍රේල් මාසයේ සිට පැවති සටන් විරාමය අවම වශයෙන් තවත් දින 60කින් දීර්ඝ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගෝලීය බලශක්ති නැව්ගත කිරීම් සඳහා ප්‍රධානතම මාවතක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටත්, ලෙබනන‍යේ යුද්ධය නැවැත්වීමටත් මෙම ගිවිසුම මඟින් ඉල්ලීම් කර තිබුණි.

කෙසේවෙතත් ලෙබනනයේ සටන් නැවැත්වීම සඳහා අමෙරිකාව අපොහොසත් වී ඇති බවට තර්ක කරමින්, තමන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සමුද්‍රීය ගමනාගමනය නැවත වරක් නතර කළ බව ඉරානය ප්‍රකාශ කළේය.

එමෙන්ම පැවැත්වෙන සාකච්ඡාවලදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා නොකරන බවත් එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතුයි යන්නයි. 

“ඔවුන් එසේ නොකළහොත්, අප පසුගිය සතියේ කළා වගේම, හැබැයි ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරනවා!!!” ලෙස ද ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත. 

එහිදී ඔහු ඉරාන නිලධාරීන්ට පවසා ඇත්තේ ඔවුන් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් “ඔවුන්ට රටක් ඉතිරි නොවන” බවය.

එමෙන්ම එම මුහුදු මාර්ගයේ පාලනය තමන් යටතට ගන්නා බවටද ඔහු තර්ජනය කර තිබේ.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
Next Article මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
Buzzer Editorial

Related Posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026

මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට

June 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

June 22, 2026

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026

මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට

June 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 22, 20260 Views

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

By Buzzer EditorialJune 22, 202600 Views

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා…

ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන

June 22, 2026

කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

June 22, 2026

මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට

June 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
  • ට්‍රම්ප්ගෙන් නැවතත් යුද තර්ජන
  • කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්
  • මෙරට සංචාරක ඉපැයීම් සියයට 11.9කින් පහළට
  • ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.