Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඇමෙරිකාවෙන් මාරක බැක්ටීරියා වසංගතයක් හසුවෙයි
World News 4 Views

ඇමෙරිකාවෙන් මාරක බැක්ටීරියා වසංගතයක් හසුවෙයි

Buzzer EditorBy Buzzer EditorNovember 10, 2022No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

ආසාදිතයන් වාර්තා වෙන්නේ, මේරිලන්ඩ්, කැලිෆෝනියා, ඉලිනෝයි, නිව් ජර්සි, මැසචුසෙට්ස් සහ නිව්යෝක් ජනපදවල ප්‍රධාන නගරවලිනි.

මරණය වාර්තා වන්නේ මේරිලන්ඩ් ජනපදයෙනි. මේරිලන්ඩ් ප්‍රාන්තවේ ‘ලිස්ටීරියා’ ආසාදිත ගැබිනි කාන්තාවකට සිය දරුවා අහිමි වූ බව ද සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘ලිස්ටීරියා’ බැක්ටීරියා ව්‍යාප්තිය සිදුවී ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදන අලෙවිසැල් හරහා අලෙවි කරන සිදු කරන චීස් සහ මස් වර්ග හරහා යැයි ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකකට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

‘ලිස්ටීරියා’ බැක්ටීරියාව ආසාදනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ ‘ලිස්ටීරියෝසිස්’ යනුවෙනි. ‘ලිස්ටීරියෝසිස්’ රෝගි තත්ත්වයට හේතුව අපිරිසුදු ආහාර අනුභවය යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.

ඇමෙරිකානුවන් බහුලව මස් වර්ග ආහාරයට ගනී. සාමාන්‍යයෙන් වාර්ෂිකව ‘ලිස්ටීරියෝසිස්’ රෝගීන් 1,600 දෙනකු පමණ වාර්තා වන අතර, සෑම වසරකම රෝගීන් 260 දෙනකු පමණ මිය යන බව ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකක පවසා ඇත.

එසේ වුවත් මේ වනවිට ඇමෙරිකන් ජනපද හරහා ‘ලිස්ටීරියෝසිස්’ රෝගීන් හමුවීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඇමෙරිකා වසංගත රෝග පාලන ඒකක පැහැදිලි කර තිබේ. එය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කර ඇත්තේ එහෙයිනි.

‘ලිස්ටීරියා’ බැක්ටීරියාව නිරෝගී පුද්ගලයකුට ආසාදනය වුවහොත්, ප්‍රතිජීවක ඖෂධ ඇතිව හෝ නැතිව එම පුද්ගලයා සුවපත් කළ හැකි නමුත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයකුට ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව මාරක විය හැකි බව වෛද්‍යවරු පවසති.

ගැබිනි කාන්තාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ද ‘ලිස්ටීරියා’ බැක්ටීරියාව මාරක බව පැවැසෙයි. උණ, සිහිවිකල්වීම, තෙහෙට්ටුව, මාංශපේෂී වේදනාව ‘ලිස්ටීරියෝසිස්’ රෝග ලක්ෂය. (BBC)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට
Next Article ගැබිණි කාන්තාවන් හා සබැඳුණු මිත්‍යා මත
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.