Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 4
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 2022 වසරේ PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව
Financial 6 Views

2022 වසරේ PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව

Buzzer EditorBy Buzzer EditorJanuary 20, 2023No Comments6 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

2022 වසරේ PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව වගකීම් සහගත නවෝත්පාදන සහ අනුවර්තන ප්‍රතිනිර්මාණය අරමුණු කරගනිමින් පැවැත්වෙයි.

  • තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ සහ ඒ හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින්ගේ සහභාගිත්වයෙන් හොඳ ම විසඳුම් පිළිබඳ සංවාද මෙහෙයවයි.
  • PropertyGuru සමූහයේ ව්‍යවසාය විසඳුම්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ලබා දීම සඳහා PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව අරමුණු කරයි.

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහන වන PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

2020 සහ 2021 වසර වෙනුවෙන් පැවැත්වුණු PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තායිලන්ත සම්මුති හා ප්‍රදර්ශන කාර්යාංශයේ (TCEB) අනුග්‍රහයෙන් පැවැත්වුණු අතර, වසංගත සමයෙන් පසුව මෙවර සමුළුව ‘අනුවර්තන ප්‍රතිනිර්මාණ වැඩසටහන’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙහි දී විටින් විට මුහුණ දීමට සිදු වන විවිධ දේශගුණික හා අනෙකුත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දේපළ වෙළෙඳාම් හා ඒ ආශ්‍රිත තාක්ෂණික අංශ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් පුළුල් කෙස අවධානය යොමු කෙරිණි.

PropertyGuru සමූහයේ 15 වන් සංවත්සරය යෙදී තිබූ 2022 දෙසැම්බර් 8 වන දිනයේ දී මෙවර PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව පැවැත්වුණු අතර, එහි දී ව්‍යවසාය සන්නාමයක් වන ‘PropertyGuru For Business’ විවෘත කෙරිණි.

PropertyGuru සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ හරි වී. ක්‍රිෂ්ණන් මහතා පැවසුවේ, “අද, PropertyGuru සමූහය වසර පහළොවක් සම්පූර්ණ කරන අවස්ථාවේ දී ම අපගේ ව්‍යවසාය විසඳුම් සන්නාමය වන ‘PropertyGuru For Business’ ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක්. කිරීමත් සමඟ සනිටුහන් කරමු. දේපළ සංවර්ධකයින්, නියෝජිතායතන, බැංකු, තක්සේරුකරුවන්, නගර සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් වැනි සේවාදායකයින් සමඟ ඒකාබද්ධ වෙමින්, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය පදනම් වූ සේවාවක් ලබා දීමට අප සමත් වෙලා තිබෙනවා. එම ගුණාත්මක සේවාව අඛණ්ඩව ඉදිරියටත් ලබා දීම අපගේ අරමුණ යි. ඒ වගේ ම අප සතු දත්ත, තාක්‍ෂණය සහ පිරිස් බලය උපයෝගී කර ගැනීමෙන්, සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සවි බල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

PropertyGuru සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරමි විලියම්ස් මහතා මෙසේ පැවසුවේ ය. “අටවන වරටත් PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ලොව පුරා සිටින විශිෂ්ටයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව හරහා අධ්‍යාපනය, නව්‍යකරණය හා ප්‍රබෝධවත් කිරීම, අදහස් බෙදා ගැනීම, නවෝත්පාදන දිරිමත් කිරීම සහ අපගේ වර්ධනයට බලපාන ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි අපි දැඩි අවධානය යොමු කරනවා.”

8 වැනි PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තේමාත්මක ව පුනර්ජීවනය, නැවත ආරම්භ කිරීම, නැවත සිතීම සහ නැවත සැකසීම ආදී වශයෙන් කොටස් හතරකට බෙදා ඇත.

සීමාසහිත Quantum Thailand සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ Burj Khalifa Dubai සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ස්ටෙෆෙන් ඔහ්මේගේ නාගරික වෙනසක් පිළිබඳ ක්‍රියාමාර්ග පිළිබඳ දේශනයෙන් වැඩසටහන ආරම්භ විය. වැඩසටහනේ පළමු කොටසට එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) නගර ආයෝජන පහසුකම් සඳහා වැඩසටහන් කළමනාකරු එරස්ටස් න්ජුක් න්ඩුගිරේ මහතා විසින් සිදු කළ තිරසාරභාවය පිළිබඳ ප්‍රධාන දේශනයකින් සහ ඉකොනොමිස්ට් බුද්ධි අංශයේ ආසියා විශ්ලේෂක ස්‍යෙටර්න් හන්සකුල් මහතා විසින් සිදු කළ ආසියාවේ වත්මන් සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ ප්‍රධාන දේශනයකින් සමන්විත විය.

සමුළුවේ දෙවන අදියරට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC)/ලෝක බැංකු සමූහයේ නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ කලාපීය අධ්‍යක්ෂ කිම්-සී ලිම් විසින් දේපළ වෙළෙඳාම් ව්‍යාපාර සඳහා මූල්‍ය උපකරණ සහ දේශගුණික ආයෝජන පිළිබඳ ප්‍රධාන දේශනයක් ඇතුළත් විය. Liter of Light පදනමේ නිර්මාතෘ සහ PropertyGuru විසින් පිරිනමන Visionary of the Year සම්මානයේ 2020 වසරේ ජයග්‍රාහකයා වන ඉලැක් ඩියාස් මහතා විසින් මානුෂීය තාක්‍ෂණය පිළිබඳ ප්‍රධාන දේශනයක් සිදු කළ අතර, 2021 PropertyGuru Tech Innovation සම්මානයේ ජයග්‍රාහකයා වන Tech ව්‍යවසායක ඩස්ටින් ජෙෆර්සන් ඔන්ගෑන්ග්සෙන් මහතා විසින් විස්තීරණ වායු සංවේදක පිළිබඳ uHoo හි ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

සමුළුවේ තෙවන අදියර, PropertyGuru සමූහයේ දේපළ බුද්ධි අංශ ප්‍රධානී ආචාර්ය නායි ජියා ලී මහතා සහ CFA, MRICS පර්යේෂණ අධ්‍යක්ෂ හා හොංකොං පදනමේ ඉඩම් හා නිවාස ප්‍රධානී ර්යාන් අයි පී උප පරිපාලක ටෑන් ශ්‍රී ඩටුක් එඩී චෙන් ලොක් ලොයි, REHDA ආයතනයේ භාරකරු සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ් එම් කේ එච් බෙර්හාඩ් යන මහත්වරු සහ දත්ත මත පදනම් වූ තිරසාර නිවාස විසඳුම් පැනලය (REHDA ආයතනය විසින් සම-ඉදිරිපත් කිරීම ඇතුළුව) අතර සිදු කෙරුණු සාකච්ඡාවකින් සමන්විත විය. ජාත්‍යන්තර විකාශක මනීෂා ටෑන්ක් විසින් පහත සඳහන් සාකච්ඡාවට නායකත්වය දුන් අතර, එහි දී HLB Mann Judd මෑන් ජූඩ් හි හවුල්කරු / බදු ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ දේපළ අරමුදල් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හා භාණ්ඩාගාරික ජෝෂ් චයි, SPARK Architects හි ආරම්භක හවුල්කරු සහ අධ්‍යක්ෂ ස්ටීවන් පිම්බ්ලි, PropertyGuru සමූහයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ විස්ටන් ලී, සහ Perunding ZAB Sdn Bhd හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සුල්කිප්ලේ ඒ. බාකර් යන මණ්ඩල සමාජිකයින්ගේ සහයෝගයෙන් පශ්චාත් කොවිඩ් සංවර්ධන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කෙරිණි.

නව්‍ය, විවෘත සහ තිරසාර අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ජලය සමඟ ක්‍රියා කරන කෝපන්හේගන් පදනම් වූ ගෘහ නිර්මාණ චිත්‍රාගාරය වන MAST හි ආරම්භක හවුල්කරු මාෂල් බ්ලෙචර් මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ ප්‍රධාන දේශනයට සමගාමීව තුන්වන අදියරේ දී ඉදිරිපත් කෙරිණි. මාධ්‍ය විශ්ලේෂක සහ වාර්තාකරු හයිඩි චුන්ග් විසින් මෙහෙයවන ලද තිරසාරත්වයේ ප්‍රමුඛතාව නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් තවත් කමිටු සාකච්ඡාවක්, ආසියාවේ සංවර්ධකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් වන සීමාසහිත සේන සංවර්ධන පොදු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කේසර තන්යාලක්පාක්, APAC West, IWG හි හවුල්කාරිත්ව වර්ධනයේ කලාපීය ප්‍රධානී ක්‍රිස්ටින් තෝර්ස්ටේන්ස්, Rachanee Chanawatr, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ /ලෝක බැංකු සමූහයේ ආසියා-පැසිෆික් ප්‍රධානී ස්ටීවන් ඔහ්මේ සහ GroupGSA හි වියට්නාමයේ සාමාන්‍ය අධ්‍යක්ෂ තියෙන් ඩොන්ග් යන මහත්වරුන් සමඟින් පැවැත්විණි.

එම අදියර අවසන් වූයේ බලවත් කාන්තා නායිකාවන් අතර පැවති සාකච්ඡාවකින් වන් අතර, APAC හි ප්‍රධාන ප්‍රාදේශීය නිලධාරිණී කොකෝ ලියු, ESCA Incorporated හි ප්‍රධාන විධායක නිලධාරිණී ජීන් ජැක්ලින් ද කැස්ත්‍රෝ, Asiana Group හි සභාපති අධ්‍යක්ෂිකා ලොමොන්ගා හවොමාසන් සහ PropertyGuru Group හි දත්ත සහ මෘදුකාංග විසඳුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂින් යේ හෝ-ස්ට්‍රෑන්ගස් යන මහ්ත්මීහු එම සාකච්ඡාවට එක් වූහ.

මෙවර PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුවේ අවසාන අදියරේ දී දේපළ සොයන්නන්ට නව මාධ්‍යවල බලපෑම් සාකච්ඡා කිරීම සඳහා වර්තමානයේ වඩාත් බලවත් අන්තර්ගත නිර්මාපකයින් හා පුද්ගලයින් කිහිප දෙනෙකු සඟින් සාකච්ඡා කෙරිණි.

අවසාන අදියරේ දී ක්ෂේත්‍රය වෙනස් කරන්නන්ට සහ නවෝත්පාදකයින් ඇගයීම සිදු කෙරුණු අතර, එහි දී තීරණාත්මක නව නිෂ්පාදන සහ ප්‍රොප්ටෙක් හි නවෝත්පාදන සහිත ආරම්භක සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටත්වයේ මිණුම් ලකුණක් වන PropertyGuru Tech Innovation සම්මානය, අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ගොඩනැගිලි ද්‍රව්‍ය බවට පරිවර්තනය කරන ඉන්දුනීසියානු සමාගමක් වන Rebricks වෙත පිරිනමන ලදී. PropertyGuru Asia Property Awards & Events හි සාමාන්‍යාධිකාරී ජූල්ස් කේ, Rebricks හි නිර්මාතෘ නොවිටා ටෑන් යන මහත්වරු ඔවි සබ්‍රිනා සමඟ පරිසර හිතකාමී ගඩොල් නිෂ්පාදනයට කුණු කසළ යොදා ගත හැකි ආකාරය පිළිබඳව සංවාදයක නිරත වූහ.

PropertyGuru සමූහයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි මානව් කාම්බෝජ් මහතා අතින් ‘PropertyGuru Hackathon 2022: Selling Sunsets’ වෙළෙඳපොළ තීක්ෂ්ණ බුද්ධිය සහ ප්‍රචාරක වැඩසටහනෙහි ජයග්‍රාහකයාට Developer’s Choice සම්මානය පිරිනැමීම සිදු කෙරුණු අතර, කාම්බෝජ් මහතා විසින් ප්‍රධාන දේශනය ද ඉදිරිපත් කෙරිණි.

2022 වසරේ Visionary of the Year සම්මානය Never Too Small ජනප්‍රිය වෙබ් කතා මාලාවේ නිර්මාතෘ කොලින් චී වෙත පිරිනමන නැමුණු අතර, ඔහුගේ අද්විතීය, සුවිශේෂී කථා කීමේ කුසලතාව සහ ගෘහ නිර්මාණ ශිල්පයට සහ සැලසුම් කටයුතු සඳහා ඇති කැමැත්ත ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැංවීම දක්වා වර්ධනය වී ඇති අතර, එහි දී චී මහතා විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ව්‍යුහයන් පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ද ඉදිරිපත් කළේය.

වැඩි විස්තර සඳහා, AsiaRealEstateSummit.com වෙත පිවිසෙන්න. නැතිනම් [email protected] විද්‍යුත් තැපෑල වෙත පණිවුඩයක් යොමු කරන්න.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් (ජනවාරි 21, 2023)
Next Article පාපන්දු තරගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
Buzzer Editor
  • Facebook

Related Posts

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

June 3, 2026

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 3, 20263 Views

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

By Buzzer EditorialJune 3, 202603 Views

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි…

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

June 3, 2026

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

June 3, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

June 3, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු
  • ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
  • අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්
  • ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී
  • සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
  • යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ
  • ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී
  • පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව කල් තබයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.