ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.July 21, 2026
Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාව සඳහා මානූෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. අනපේක්ෂිත ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙරට ජනතාවගේ ආහාර හා ඖෂධ හිඟය සඳහා ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබාදෙන බවයි යුරෝපා සංගමය සඳහන් කරන්නේ. featured News pick picks
ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.July 21, 2026